computer networking ගැන තියෙන ඩිප්ලෝමා හරි courses ගැන විස්තර අය කියනවද ...computer networking කරපු කෙනෙක්ගේ career path එක කොයි වගේද ..මම අහල තියෙනවා ගොඩක් computer networking කරන අය cisco exam කරනවා ..ඒ ගැනත් දන්නා අය කියනවද ..කොහොමද කරන්නේ ..කොහෙද class තියෙන්නේ කියල ..ඒ වගේම kochara මුදලක් වැය වෙඉද කියල .. 



