Rupee hits record low against USD

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Ape Rupiyale agaya pahatha watenawa pahatha watenawa iwerayak nehe.

    Mokak welada danne nehe.

    ADA GENUM MILA Rs 147 :|
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    පැටියා;19363684 said:
    Black Market එකේ කොහොමත් ගනං වැඩියි. රට යනවනං බැංකුවකින් $ ගනිං පාස්පෝට් වීසා පෙන්නලා :)

    exactly danno danithi, nodanne kata vahagena inna.

    Sampath Bank eke ada wikunum mila 145.5, ekata 1% commision add wenawa, ethakota 147 thama

    Central bank eka run karanna danne nethi ekkenek dala, Mahinda innakota oya wage kawadawath wune nehe, rupee eka pegged nisa. Dan Rupee eka float karala eken wenne ratata badawak.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    saturday මාත් මරු කලා 148 හම්බ උනා
    ඉදිරියෙදි මහ බැන්කුවෙන් පාලනය ගනිවි, එත කොට ටිකක් හරි යයි නේ
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    saturday මාත් මරු කලා 148 හම්බ උනා
    ඉදිරියෙදි මහ බැන්කුවෙන් පාලනය ගනිවි, එත කොට ටිකක් හරි යයි නේ

    wow kohenda 148ta maru kale..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Mama kianne oke nemei moosalayo.

    dealers la wikunanne dan 147 one nan ahaganne.

    උබ නිකන් සම්මතයක් වගේ නේ කියන්නේ පොය දවසේ සුමනා අක්කා හොරෙන් අරක්කු ගිනි ගානට දෙනවා අදාල නැහැ බං :rolleyes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Good for exports. China also devalue it's currency to boost exports. I also hope this will reduce imports as well.