පෝන් කාඩ් එකේ තියෙන සීරියල් නම්බර් එක, කාඩ් එක ෆෝන් එකට දාගන්න වෙලාවට වැදගත් වෙන්නෙ නෑ නේ.. මොන සීරියල් නම්බර් එක තියෙන කාඩ් එකෙන්ද මේක දැම්මෙ කියල එයාලට හොයන්ඩ බෑනෙ.. පස්සෙ කරන හොයා බැලීමකදි තමං යූස් කරපු කාඩ් එක මේකයි කියල පෙන්නන්ඩ තියා ගන්නඩ නං හොඳයි..


