ෆෝන් කාඩ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    පෝන් කාඩ් එකේ තියෙන සීරියල් නම්බර් එක, කාඩ් එක ෆෝන් එකට දාගන්න වෙලාවට වැදගත් වෙන්නෙ නෑ නේ.. මොන සීරියල් නම්බර් එක තියෙන කාඩ් එකෙන්ද මේක දැම්මෙ කියල එයාලට හොයන්ඩ බෑනෙ.. පස්සෙ කරන හොයා බැලීමකදි තමං යූස් කරපු කාඩ් එක මේකයි කියල පෙන්නන්ඩ තියා ගන්නඩ නං හොඳයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    අපි දාපු කාඩ් එකක ඉලක්කං ටික ආයෙ රීලෝඩ් දාන්ඩ වලංඟු වෙන්නෙ, අපේ බැලන්ස් එක ඉවර වුණාම..
    ඊට පස්සෙ ඒ ඉලක්කං ටිකම ආයෙ පාවිච්චි කරන්ඩ පුලුවන්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පෝන් කාඩ් එකේ තියෙන සීරියල් නම්බර් එක, කාඩ් එක ෆෝන් එකට දාගන්න වෙලාවට වැදගත් වෙන්නෙ නෑ නේ.. මොන සීරියල් නම්බර් එක තියෙන කාඩ් එකෙන්ද මේක දැම්මෙ කියල එයාලට හොයන්ඩ බෑනෙ.. පස්සෙ කරන හොයා බැලීමකදි තමං යූස් කරපු කාඩ් එක මේකයි කියල පෙන්නන්ඩ තියා ගන්නඩ නං හොඳයි..

    01. serial number ka issue karapu welawa, use karapu welawa wadhagath wenne service provider ekama generate wechcha serial eka ayeth use karanawanam. ehema karanawanam antimata use karapu kalaya godak paranai nam use karanna puluwan.

    02. serial number eka damme mona mobile number ekenda kiyala unta hoyanna puluwanne, mokada uba serial eka enter karanne SIM ekenne.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හිතන්ඩ දෙයක් නෑ. අපි නම්බර් එකක් යූස් කෙරුවම සිස්ටම් එකට යනව ආයෙක් ඒ නම්බර් එක එවේලබල් කියල. එතකොට ආයෙ කාඩ් ප්‍රින්ට් කරද්දි ඒ නම්බර් එකත් අලුතින් ප්‍රින්ට් කරනව.
    අනික අංක 5ක් තියෙන ලොතරැයි දවසකට කෝටියක් හමාරක් ගහන්ඩ පුලුවන්නං මේ අංක 16ක් විතර තියෙන ඒව කීයක් ගහන්ඩ පුලුවන්ද.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371

    ekama number eka ayi ayi enne na. ehema enawanam mulu jeewitha kaletama eka number ekak ayi ayi dada inna puluwanne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    උබල හිතනවට වඩා කෝඩ් ගානක් මේකෙන් හදන්න පුලුවන්. මම නිකමට හදල බැලුවා. සාමාන්‍යෙන් ලන්කාවෙ ඉන්න එක මිනිහෙක්ට කෝඩ් මිලියන 450 ගානෙ වගේ වෙන්න හදන්න පුලුවන්. උබල එච්චර දාන්නෙ නෑනෙ. :rolleyes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම කියන්නෙ මේකයි.. ලංකාවෙ අපි හැමෝමම දාන දාන ඉල්ලකං පැටර්න් ටික ඉවර වෙනවනං, කොහෙන්ද ඔච්චර ඉලක්කං.. මම කියන්නෙ ආයෙ කවද හරි, අපි අද දාපු කාඩ් එකක ඉලක්කං පැටර්න් එකම, උන් ආයෙ ගහනව

    උබට තව ආත්ම 7 විතර උපදින්න වෙයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    සංකරණ හා සංයෝජන

    මෙතනදි වැදගත් සංකරණ නේද..
    නෙට් එකේ පොඩ්ඩක් බැලුව.. එතකොට තමා ටිකක් මතක් වුණේ.. ;)

    පාවිච්චි කරන ඉලක්කං ටික
    0 1 2 3 4 5 6 7 8 9
    මේව ටික එහාට මෙහාට දාල සීරීස් එක හදා ගන්නව..
    සාමාන්‍යෙයන් කාඩ් එකක ඉලක්කං කීයක් තියෙනවද ? ළඟ පාත කාඩ් එකක් නෑ බලාගන්ඩ.. අපි හිතමු ඉලක්කං 14 ක් තියෙනව කියල..

    එතකොට 10 න් 14 ක්..
    ඒ කියන්නෙ 10 යෙ 14 වෙනි බලේ..
    10^14 = 100 000 000 000 000 :shocked:

    1 000 000 000 000 = ට්‍රිලියනය

    එතකොට ට්‍රිලියන 100 ක්
    කෝටි කෝටියක්...