කොල්ලෝ අඩන්නේ නැහැ මචං කවදාවත් පොඩ්ඩක් ඇස්වාල්ට කදුලු අවට අඩන්න එපා මචං විශෙෂයේන් බූට් සීන් වලදි, හැම කෙල්ලෝම වැරදි නැහැ එත් කෙල්ලොන්ට පුලුවන් කොච්චර ආදරෙන් හිටියත් පොඩි දෙයකදි වැරද්දක් කොල්ලගේ එහෙම්ම නෙවෙයි කොල්ලගේ මොනවා හරි ඉලක්කයක් එනකන් ඉවසන් ඉන්න පුරුදු නැහැ අනික, ඔය අවුල් කාලේ වෙන කොල්ලෙක් ලන් වුනොත් බඩුම තමයි, එත් කොල්ලෝ අඩනෙන නැහැ කොහොම හරි දුක් විදලා ඉගෙන ගෙන , තමන්ගේ ඉලක්ක වලට යනවා , ඉට පස්සෙ අර කෙලල් බැදලා එත් එ කෙලල්ට එච්චර ජිවිතේ සතුටක් නැහැ, සල්ලි ප්‍රශ්ණ අනන් මනන්, ඊට පස්සේ පරණ කොල්ලාට කතා කරත් වැඩැක් නැහැ ඔයා තමයි මගේ ජිවිතේ හොදම කෙනා , ඔයා ඉස්සර වුනා නම් මම ඔයාව බදිනවා කිව්වට, වැඩක් නැහැ නේ එකි ජිවිතේ වෙනම කෙනෙක් තොරන් ඉවරයිනේ, එක නිසා නැති වුනේ හොදකට කියලා සතුටුවෙන්න ලක්ශ ගනන් වියදම් වුනත් දුක් වෙන්න එපා පිනක් කර ගත්තා කියලා හිතා ගනන් පිංතුර එහෙම අනන් මන එවා කටවත් පෙන්නනන් එපා නෙට් එකට දාන්නත් එපා, ජිවිත කාලෙම එයා හිතින් දුක් විදි මම තරම් හොද කොල්ලෙක් මේ ලොකේ නැහැ එයි මට පොඩ්ඩක් ඉවසන්න බැරි වුනේ , ජොබ් එකක් නැති පොඩි දෙවල් ව්ලට ගෙවල් වලින් අකමැති වුනාට, කොච්ච කවි ලිව්වත් ආදරේ ගැන කිව්වත් එවා අමතක කරල අලුත් ජිවිතයක් පටන් ගන්න, තමන් දැන් මොන තත්වයේ හිටියත් එ ආදරේ මතක් වෙද්දි වෙදනාවක් එනවා එත් මොනවා කරන්නද , කොල්ලෝ අඩන්නේ නැහැ අඩන්න එපා කවදාවත් බුදු සරණයි, කට්ටියටම කොල්ලනේ
