2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19367145 said:
    අපි මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක් දෙන නැති උන් කෙල්ලොන්ගෙන් කන්න දෙන්න අහනවා..
    අමශේත් එක්ක දනවා සහෝ....​

    :shocked:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට දෙන සින්දුවට මම එකතු කර ගන්නේ දවස් දෙකක් ඉන්ටෙර්නෙට් අහිමි කල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වග කිවයුතු අයගේ ආදරණිය මෑණියන් ඇතුළු පවුලේ සැම.....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19367154 said:
    මොකෝ බෝල රවන්නේ...
    එක නෙවෙයි, උබ පහනෙන් ආ රුකා නෙවෙයි නේද?

    රව්වේ නෑ බන්.
    පෙන්නේ නැද්ද මමත් හොරෙන් අහන උන්ට බනිනවා :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367129 said:
    තරිදුවා කුණු කතා කියන්න එපා වහුකුනෝ,
    මුලින්ම රික්වෙස්ට් කලේ මම...
    ස්පේස් දාලා ගියේ,,,,

    යන මගුලක ඕන කරන සින්දුව දාල යන්න එපැයි... අන්තිමට මළ හෝදන්නේ නැතිව කෑ ගහන්නේ...