2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367336 said:
    ආ හරි හරි,
    කරන්ට් එක ඉතුරු කරන්නද එහෙම කරන්නේ...​

    නැහැ බං...:oo::oo:
    කරන්ට් එක පැය 24ම හරියට නොකඩවා දෙන්න...
    හොල්මන් වලට බයේ කාමරේ ලයිට් එක නිවන්නේ නැති එවුන්ට නෙවි...:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    welasanama nidi

    RePost බුවා;19367400 said:
    ඉන්නවා ඉන්නවා සර්, මෙහෙ මෙහෙ,,,
    අද ජනතාව නිදිමතින්...​

    ඉන්නවා.
    තුවක්කුව අරන් බයකරන්නද හදන්නේ?

    හොහ් එහෙම පුලුවන්ද, වෙඩි තියා හරි නැගිට්ටවන්න ඕනේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367341 said:
    අඩේ එකනේ,
    සිරාවටම බන්,...​

    ඒකනේ බං....
    අපේ එකෙක් ගිහින් මල ගෙදරක ගිහින් හොඳටම බීල, යන්න කිට්ටුව මැරිච්ච මනුස්සයාගේ ඔලුව අත ගාල ගිහින් එන්නම් කිවුවා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නැහැ බං...:oo::oo:
    කරන්ට් එක පැය 24ම හරියට නොකඩවා දෙන්න...
    හොල්මන් වලට බයේ කාමරේ ලයිට් එක නිවන්නේ නැති එවුන්ට නෙවි...:P

    පැය 24 ලයිට් දෙනවා නම් ඇයි බන් ලයිට් නැ කියන්නේ.
    උබල සිරාද කියන්නේ?
    නැත්නම් මම ඇත්තටම මෝඩයිද?​