වට්ස් ඇප් Group ?

RePost බුවා;19367336 said:ආ හරි හරි,
කරන්ට් එක ඉතුරු කරන්නද එහෙම කරන්නේ...



welasanama nidi
RePost බුවා;19367400 said:ඉන්නවා ඉන්නවා සර්, මෙහෙ මෙහෙ,,,
අද ජනතාව නිදිමතින්...
ඉන්නවා.
තුවක්කුව අරන් බයකරන්නද හදන්නේ?
සොහොන;19367430 said:Rukaef ටෙලිෆෝන් නම්බර් එක pm එකක් දාන්න මාත් ඉන්නවා Group එකේ පට්ට![]()
RePost බුවා;19367407 said:නැතුව...
යන්තම් මාමා,
නැත්නම් සීයට තමා ලග....

RePost බුවා;19367341 said:අඩේ එකනේ,
සිරාවටම බන්,...
එහෙම එකක් තියෙනවා.
නැගලම යන ගෘප් එකක්..

නැහැ බං...
කරන්ට් එක පැය 24ම හරියට නොකඩවා දෙන්න...
හොල්මන් වලට බයේ කාමරේ ලයිට් එක නිවන්නේ නැති එවුන්ට නෙවි...