2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
RePost බුවා;19367426 said:

2ey7sdl.jpg
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචං තරිදුවා උබ කිව්ව නිසා නිවුස් එක කන ගැටුනේ අප්පා දක්කා එලවපු එකා පැනලත් යනවා පව් බන් පඩුවේ හොල්ට් එකකට වෙලා ඉන්නත් බැහැ ජිවිතය කියන්නේ කොච්චර අවිනිෂ්චිතයි ද කියලා හිතෙනවා
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒකනේ බං....
    අපේ එකෙක් ගිහින් මල ගෙදරක ගිහින් හොඳටම බීල, යන්න කිට්ටුව මැරිච්ච මනුස්සයාගේ ඔලුව අත ගාල ගිහින් එන්නම් කිවුවා...

    අඩෝ කැකිරි සින් එක,,,,​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19367430 said:
    Rukaef ටෙලිෆෝන් නම්බර් එක pm එකක් දාන්න මාත් ඉන්නවා Group එකේ පට්ට :yes:

    රුකාටද දාන්ඩ ඕනෙ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචං තරිදුවා උබ කිව්ව නිසා නිවුස් එක කන ගැටුනේ අප්පා දක්කා එලවපු එකා පැනලත් යනවා පව් බන් පඩුවේ හොල්ට් එකකට වෙලා ඉන්නත් බැහැ ජිවිතය කියන්නේ කොච්චර අවිනිෂ්චිතයි ද කියලා හිතෙනවා

    u බය වෙන්න ඇති බන්,
    අපි උට බැන්නට ඒ වෙලාවේ උට පිස්සු වගේ හිතෙන්න ඇති අර ගැනු කෙනා ක ගහද්දි...
    හැම දේම දෙපැත්තක් තියෙනවා බන්,,,,​
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වට්ස් ඇප් ගෘප් එකට සෙට්වෙන්න
    හැකර් T ට pm එකක් දාන්න.
    නැත්තම් මට නො එක දෙන්න.
    මම කියන්නම් හැකර් ට.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොහොන;19367430 said:
    Rukaef ටෙලිෆෝන් නම්බර් එක pm එකක් දාන්න මාත් ඉන්නවා Group එකේ පට්ට :yes:
    මාත් එන්නද......... :D:D:D:D:D