මචංලා මගේ ලඟ තියෙනව අවුරුදු 3කටත් වඩා පැරිනි පේපැල් එකක්. ඒක වෙරිෆයිඩ් මැලේෂියන් එකක්. මම ඒක වෙරිෆයි කරේ HNB debit card එකෙන්. මම මේ පේපැල් එකෙන් තමයි අද වෙනතුරුත් ඩොමේන්ස්, හොස්ටින් පැකේජස්, තව ebay එකෙන් අයිටම්ස් එහෙම ගෙවල ගත්තේ. හැබැයි කවමදාකවත් hnb card එකට මුදල් withdraw කරල නෑ. 
මට තියෙන අවුල තමයි කාඩ් එකටත් දැන් අවුරදු 4කට ලඟයි. ඒක expire වෙලා ඇති නේද?
මට පේපැල් එකේ සල්ලි මේ card එකට withdraw කරොත් අවුලක් වෙයිද? කාඩ් එක expire වෙලානම් අලුත් කාඩ් එකක් මේ පේපැල් එකටම සෙට් කරන්න පුලුවන්ද? hnb නැතුව com bank debit card වගේ?
මට අදහසක් තියෙනව ebay selling try කරල බලන්න. ඔන්න ඔය අවුල තමයි දැනට තියෙන්නේ. මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න. ලොකු උදව්වක්.


මට තියෙන අවුල තමයි කාඩ් එකටත් දැන් අවුරදු 4කට ලඟයි. ඒක expire වෙලා ඇති නේද?
මට පේපැල් එකේ සල්ලි මේ card එකට withdraw කරොත් අවුලක් වෙයිද? කාඩ් එක expire වෙලානම් අලුත් කාඩ් එකක් මේ පේපැල් එකටම සෙට් කරන්න පුලුවන්ද? hnb නැතුව com bank debit card වගේ? මට අදහසක් තියෙනව ebay selling try කරල බලන්න. ඔන්න ඔය අවුල තමයි දැනට තියෙන්නේ. මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න. ලොකු උදව්වක්.


