අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

    සිරස දවසට ආපු ශ්‍රී රංගා අයවැයට අපුරැ අර්ථකථනයක් දුන්න...
    ඒත් අපි චන්දෙන් පත්කරල යවපු හරකුන්ට මේව තේරෙන් නැත්තෙ ඇයි?

    https://www.facebook.com/ekaratak/videos/789370424507003/
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    කිලී ගේ ශ්‍රි රංගා කිව්වනම් ඉතින් ලින්ක් එකට යන්න ඕනේ නෑ.. හරියටම හරි ඇති...

    Sri-Ranga-copy-300x283.jpg

    srirangawithjaffna-colombotelegraph.jpg

    :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිලී ගේ ශ්‍රි රංගා කිව්වනම් ඉතින් ලින්ක් එකට යන්න ඕනේ නෑ.. හරියටම හරි ඇති...

    Sri-Ranga-copy-300x283.jpg

    srirangawithjaffna-colombotelegraph.jpg

    :baffled:

    උගේ ජාතකේ හොයන්න කලින් ඌ කියන දේ පොඩ්ඩක් තේරැම් ගන්න බලපන් සුදූ.....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශා ශ්‍රී රංගා. මරු පොර. :rofl:

    අපේ ලංකාවේ මිනිස්සු හෙන මෝඩයි බන්. අයවැයක් කියන්නේ රට කරන ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ කොහොමද අය හා වැය කරන්නේ කියලා කරන එකක් නැතුව එකෙන් මේ මිනිස්සුන්ට හෙනට බඩු අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත සුරපුරයක් කරන එක නෙමේ. අනවශ්‍ය දෙවල් කපලා වැඩි හොඳ දේකට යොදන වැඩ පිළිවෙලක් තමයි ඔය. ඕක මේ රටේ එන් එම් පෙරේරාලගේ කාලේ ඉඳලා ආපු දෙයක් මිනිස්සු බලාගෙන ඉන්නේ අය වැයක් එනකන් හොඳට සැපට ජීවත් වෙන්න. ඕකේ කොහේ හරි මගුලක් අල්ලන් විපක්ෂේ උන් උඩ පනිනවා. අනේ මන්දා බන් ලංකාව කවදා හැදෙයිද කියලා.
    :angry:
     
    ඒකනම් ඇත්ත තමයි...
    මොකක්ද ඔය උඔ කියන හොද දේ........
     
    waligamaya

    Well-known member
  • රංගා මහින්දගේ මිනිගෙක් කිඅන එක ඇත්ත. එත මෙතන ඌ කියන කතාව බොරුද. දැන් ආණ්ඩුවට සල්ලි නැත්නම් සේවකයන්ට දෙන දේවල් කපනවා නම් කාගේත් කපන්න් ඕන. ඉසේලම සමාජ සේවයට එන කටියගේ දීමනාත් කපන ඕන. ඖඅ මන්ත්රිලගේ වේතන විශ්‍රාම වැටුප්, වාහන දුරකථන බිල්පත්, නිවසා දීමනා කපුවහම මිනිස්සු ක්ගහන එකක් නැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකනම් ඇත්ත තමයි...
    මොකක්ද ඔය උඔ කියන හොද දේ........

    ඇයි බන් ජනාධිපතිගේම වියදම් කපලා තියෙන්නේ. ඒවා අධ්‍යාපනේට එහෙම යොදවලා තියෙන්නේ. ඇයි බන් උඹලා මෙච්චර කුහක? සිරිසේන නෝමල් ෆ්ලයිට් එකක රට යනකොට ඒකටත් මඩ ගහනවා සාමාන්‍ය විදියට හිටියමත් මඩ ගහනවා මොකක්ද බන් මේකේ තේරුම? උඹලා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ශා ශ්‍රී රංගා. මරු පොර. :rofl:

    අපේ ලංකාවේ මිනිස්සු හෙන මෝඩයි බන්. අයවැයක් කියන්නේ රට කරන ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ කොහොමද අය හා වැය කරන්නේ කියලා කරන එකක් නැතුව එකෙන් මේ මිනිස්සුන්ට හෙනට බඩු අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත සුරපුරයක් කරන එක නෙමේ. අනවශ්‍ය දෙවල් කපලා වැඩි හොඳ දේකට යොදන වැඩ පිළිවෙලක් තමයි ඔය. ඕක මේ රටේ එන් එම් පෙරේරාලගේ කාලේ ඉඳලා ආපු දෙයක් මිනිස්සු බලාගෙන ඉන්නේ අය වැයක් එනකන් හොඳට සැපට ජීවත් වෙන්න. ඕකේ කොහේ හරි මගුලක් අල්ලන් විපක්ෂේ උන් උඩ පනිනවා. අනේ මන්දා බන් ලංකාව කවදා හැදෙයිද කියලා.
    :angry:

    uba awada............. :rofl::rofl:

    badu adu karanna puluwanida ban anduwakata.

    katinda ban owa kiyanne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    uba awada............. :rofl::rofl:

    badu adu karanna puluwanida ban anduwakata.

    katinda ban owa kiyanne

    ඇයි මාව දැක්කේ දැන්ද? ඇයි උඹ මේ ආණ්ඩුවෙන් අඩු කරපු බඩු ගන්නේ නැද්ද? ගෑස් එහෙම ගන්නෙත් මහින්ද දුන්න ගානටමද? අනේ ගොට්ටා. :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බන් ජනාධිපතිගේම වියදම් කපලා තියෙන්නේ. ඒවා අධ්‍යාපනේට එහෙම යොදවලා තියෙන්නේ. ඇයි බන් උඹලා මෙච්චර කුහක? සිරිසේන නෝමල් ෆ්ලයිට් එකක රට යනකොට ඒකටත් මඩ ගහනවා සාමාන්‍ය විදියට හිටියමත් මඩ ගහනවා මොකක්ද බන් මේකේ තේරුම? උඹලා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?

    12274612_1689121221325210_1587277086807362643_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    12313688_1689121214658544_8947530360132963822_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    12321137_1689121377991861_2859181014245619402_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ශා ශ්‍රී රංගා. මරු පොර. :rofl:

    අපේ ලංකාවේ මිනිස්සු හෙන මෝඩයි බන්. අයවැයක් කියන්නේ රට කරන ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ කොහොමද අය හා වැය කරන්නේ කියලා කරන එකක් නැතුව එකෙන් මේ මිනිස්සුන්ට හෙනට බඩු අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත සුරපුරයක් කරන එක නෙමේ. අනවශ්‍ය දෙවල් කපලා වැඩි හොඳ දේකට යොදන වැඩ පිළිවෙලක් තමයි ඔය. ඕක මේ රටේ එන් එම් පෙරේරාලගේ කාලේ ඉඳලා ආපු දෙයක් මිනිස්සු බලාගෙන ඉන්නේ අය වැයක් එනකන් හොඳට සැපට ජීවත් වෙන්න. ඕකේ කොහේ හරි මගුලක් අල්ලන් විපක්ෂේ උන් උඩ පනිනවා. අනේ මන්දා බන් ලංකාව කවදා හැදෙයිද කියලා.
    :angry:

    මහින්ද කරානම් ඔහොම කියනවද?

    :lol::lol::lol::lol: