මුද්‍රණ මාමා ඉතින් 80/90 කාලේ ගහපුවානේ ඉතින්....
ඔහොම ගිහින් රැපියල් 500 ටම යයි
![]()
හි............හි...............83/84 කාලේ
මුද්‍රණ මාමා ඉතින් 80/90 කාලේ ගහපුවානේ ඉතින්....
ඔහොම ගිහින් රැපියල් 500 ටම යයි
![]()
මුද්‍රණ මාමා බ්ලැක් ඕපල් එහෙම ගහන්නේ නැද්ද? ගවනර්ස් චොයිස් | වී ඇන් ඒ වගේ එව්වා?හි............හි...............83/84 කාලේ

හික් වයින් බොන්නේ ගෑනුනේ බන්..උබට වයින් බිව්වම වෙරි වෙනවද???
![]()

මුද්‍රණ මාමා ඉතින් 80/90 කාලේ ගහපුවානේ ඉතින්....
ඔහොම ගිහින් රැපියල් 500 ටම යයි
![]()
හි............හි...............83/84 කාලේ

පාකි නකේ බෙල් තේරේ![]()
මුද්‍රණ මාමා බ්ලැක් ඕපල් එහෙම ගහන්නේ නැද්ද? ගවනර්ස් චොයිස් | වී ඇන් ඒ වගේ එව්වා?![]()
කඩුවෙල මචන් එකද බත්තරමුල්ලේ එකද....??
ජෙටර්ස් එකේ දැන් වැඩිය සෙනග නෑ නේහ්.....!!
.. jeters eke 2praida koheda bila tiyne set wene na.hira wela wage..okata hugak una yane bila pool gahana neඔයාලත් වයසට යනවනේ. හැබැයි ඔයාල වයසට ගිහාම අපි මෙ කරන ටිකවත් කරන්නේ නැහැ.


මේ කරන ටික කිව්වෙ
මට ලබන අවුරුද්දට 50යි. තවම හොදට කනවා බොනවා පිස්සු කෙලිනවා. ජොලියේ ඉන්නවා මේ නුලේ මුල ඉදන් බැලුවනම් තේරෙයි
බෝතල් ගහන්නේ නෑ සෑර්..යන ගමන් ටින් එක පාරේ අයිනේ ගහලා විසික් කොරලා ගෙදර එන්නේ..
කොහොමත් 400 කට කිට්ටු ඇති.

නාකි කියල කිව්වෙ ජෝක්ස් එකට බං..
පනහක් කියල දැන් බං දන්නෙ..
මම හිතුවෙ 35 විතර කියල
චොප්පේගේ ඇල් කොහොල් කැරියර් එක ගැන වැටහුනා...


හැබෑට???????????? උයා මාර කුකුලෙක් නේහ්.. හොඳට වැටහුනාද? සිරා කියපන්??? ඔව් බන් අපි වයින් බීලාත් නෑ..
අරක්කු බීලත් නෑ..
උබ තමා මෙතන පොර..!!!

අනේ නිකන් හිටපන් මල්ලි පැත්තකට වෙලා... උඹ ගැන දුකයි..!



eeyeth gasuwa two bottles..couldn't check the price..
it's well over 400 now I think ..![]()
Koswatte eke da? Hiru set une nadda? නාකි කියල කිව්වෙ ජෝක්ස් එකට බං..
පනහක් කියල දැන් බං දන්නෙ..
මම හිතුවෙ 35 විතර කියල



වයස ඇහුවාම හොල්මං නේහ් ....
මම ඉස්කොලෙන් out වෙලා next year Big Match බලන්න ගිහින් හොදටම වැඩි වෙලා section head ගෙන් අහල තිබ්බ මචන් අදනම් ගෙදර යන්න බෑ උබලගෙ දිහා යමන් okkkk කියල :')


