බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික් වයින් බොන්නේ ගෑනුනේ බන්..:P උබට වයින් බිව්වම වෙරි වෙනවද??? :shocked:

    :lol:
    චොප්පේගේ ඇල් කොහොල් කැරියර් එක ගැන වැටහුනා...
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුද්‍රණ මාමා බ්ලැක් ඕපල් එහෙම ගහන්නේ නැද්ද? ගවනර්ස් චොයිස් | වී ඇන් ඒ වගේ එව්වා? :D

    අනේ නැහැ. අපි පුරුදු වෙලා ඉන්නේ බ්‍රන්ඩ් 2-3කට විතරයි. මයේ යාලුවෙන් ඉන්නවා ඔමොන දේ තිබුනත් සංස්ථා ඕල්ඩ් හරි ඩිඩි හරි ඕනේ. වෙන දේවල් බොන්නේ නැහැ.
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    :shocked: කඩුවෙල මචන් එකද බත්තරමුල්ලේ එකද....?? :baffled: ජෙටර්ස් එකේ දැන් වැඩිය සෙනග නෑ නේහ්.....!!

    kaduwela eka..athla eke kelani gaga diha balan.hulan parak wadan.sana sille bonaawa..owa oya aluth kollo duwanema jeters thma..ape set eke all time favorite eaka thma machna eaka kaduwel. hard liquor set unoth yane river pot eakta.kalekin giye na :( .. jeters eke 2praida koheda bila tiyne set wene na.hira wela wage..okata hugak una yane bila pool gahana ne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට ලබන අවුරුද්දට 50යි. තවම හොදට කනවා බොනවා පිස්සු කෙලිනවා. ජොලියේ ඉන්නවා මේ නුලේ මුල ඉදන් බැලුවනම් තේරෙයි

    නාකි කියල කිව්වෙ ජෝක්ස් එකට බං..
    පනහක් කියල දැන් බං දන්නෙ..
    මම හිතුවෙ 35 විතර කියල
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බෝතල් ගහන්නේ නෑ සෑර්..:no: යන ගමන් ටින් එක පාරේ අයිනේ ගහලා විසික් කොරලා ගෙදර එන්නේ..:rofl: කොහොමත් 400 කට කිට්ටු ඇති.

    eeyeth gasuwa two bottles..couldn't check the price..

    it's well over 400 now I think ..:(
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    මම ඉස්කොලෙන් out වෙලා next year Big Match බලන්න ගිහින් හොදටම වැඩි වෙලා section head ගෙන් අහල තිබ්බ මචන් අදනම් ගෙදර යන්න බෑ උබලගෙ දිහා යමන් okkkk කියල :')
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol:
    චොප්පේගේ ඇල් කොහොල් කැරියර් එක ගැන වැටහුනා...
    :lol::lol::lol: හැබෑට???????????? උයා මාර කුකුලෙක් නේහ්.. හොඳට වැටහුනාද? සිරා කියපන්??? ඔව් බන් අපි වයින් බීලාත් නෑ.. :(අරක්කු බීලත් නෑ..:no: උබ තමා මෙතන පොර..!!!:yes::yes::yes: අනේ නිකන් හිටපන් මල්ලි පැත්තකට වෙලා... උඹ ගැන දුකයි..!:D

    මේක ගැහුවෙත් ගිය මාසේ.. මම වයින් බීලා නෑ බන්...ආහ් අමතක උනා.. මේක ලෝකල් බන් ,ස්වීස් නෙමේ... :rofl::rofl::rofl:


    2v2xkt0.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නාකි කියල කිව්වෙ ජෝක්ස් එකට බං..
    පනහක් කියල දැන් බං දන්නෙ..
    මම හිතුවෙ 35 විතර කියල



    :lol::lol::lol::lol: වයස ඇහුවාම හොල්මං නේහ් ....


    කිඹුල කියන විදියට කිරියේ වැඩිමහල්ම පුද්ගලයා මුද්‍රණ මාම ලු:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ඉස්කොලෙන් out වෙලා next year Big Match බලන්න ගිහින් හොදටම වැඩි වෙලා section head ගෙන් අහල තිබ්බ මචන් අදනම් ගෙදර යන්න බෑ උබලගෙ දිහා යමන් okkkk කියල :')


    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.