Scooter එකක් ගන්න help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan uba yamaha Ray Z eka gena mokada hithanne?ay ubata ray ekata nathuwa dio ekata yanna hithune?man ada ray Z ekak baluwa ban,dan eka 234500/= kiyanawa ban :angry::angry::angry::angry:

    මම Ray එකනම් පැදලා නෑ බන්
    මට Yamaha උන්ගේ සර්විස් දිරවන්නේ නැති නිසා උන්ගේ බයික් නම් ගන්නේ නෑ මලාට
    අනික Spare parts පට්ට ගනන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    ඇත්ත කියපන් උඹ ස්කූටියක් පැදලා නෑ නේද
    :D:D:D
    ස්කූටි වල ගොඩක් ඒවගේ පැත්තෙන් බන් shock එක එන්නේ
    තියෙන එකත් ලොකු එකක් නෙමෙයි
    ඒකයි සීන් එක
    අනිත් පැත්ත නිකන් තියෙන්නේ
    උඹ කියනවා වගේ මැද්දෙන් ආවා නම් ලොකු shock එකක් අවුලක් නෑ
    :P:P:P

    eka sarayayi padde nikan pavenva vage 60n passe ita passe hitha gathha aye padinne na kiyala

    pcx balahan anna bike
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eka sarayayi padde nikan pavenva vage 60n passe ita passe hitha gathha aye padinne na kiyala

    pcx balahan anna bike

    ඔව් බන් ස්කූටි මෙලෝ රහක් නෑ
    පොඩි පවුලකට හොදයි ගෑනියි මිනිහයි දෙන්නම පදිනවා නම්
    සැප පහසුව අන්තිමයි
    ඉඩ එහෙම තියෙනවා ඉතින් සීට් එක යට
    Clutch බයික් වලට සාපේක්ෂව ජැකට්/කලිසම් දාලා ඉද්දි වැස්සට තෙමෙනවා අඩුයි කකුල් එහෙම
    මාත් ගෙදර හැමෝටම use කරන්න වෙන නිසා ගත්තේ
    මගේ පරණ discover එක තරම් මට දිරවන්නේ නෑ කොහොමත්

    :baffled::baffled::baffled:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    yep machan,pina chance ekak wedila nikanma ekak hamba wuna,but ganna hithapu jathiye ekak nam nemei,TVS wego ekak,nikan hamba wuna nisa case ekak na :)
    මන් සති 3 බලන් ඉන්නවා dio එක එනකන් ,බඩු තාම නැ ,
    මොකෝ දැවද්දක් වත් හම්බ උනාද ? :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මන් සති 3 බලන් ඉන්නවා dio එක එනකන් ,බඩු තාම නැ ,
    මොකෝ දැවද්දක් වත් හම්බ උනාද ? :)

    :lol::lol: A wage lagin yana ekak ;) nikan hamba wuna assayage dath ganinna oni ye kiyala sadda nathuwa hitiya,Aulak na,Digital meter ekak enne,eka thamai mata echara dirawanne natte,ki dawasak oka weda karai da danne na :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    අද මගේ ඉස්සරහම tvs wego එකනින් එකෙක් වංගුවක් ගන්න ගිහින් වැටුනා, බෝට්ටු වල යනකොට ඔහොම තමා
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අද මගේ ඉස්සරහම tvs wego එකනින් එකෙක් වංගුවක් ගන්න ගිහින් වැටුනා, බෝට්ටු වල යනකොට ඔහොම තමා
    ow podi awlak enawa wangu ganiddi ,
    bottu neme hoda wachane macho pettiyak uda nagala yanawa wage