බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol::lol: වයස ඇහුවාම හොල්මං නේහ් ....

    කිඹුල කියන විදියට කිරියේ වැඩිමහල්ම පුද්ගලයා මුද්‍රණ මාම ලු:eek:
    :no::no::no: wrong... Samantha kiyala aiya kenek hitiya. eyata 57i... RonSilve kiyala kenek hitiya eyata 53i.. e dennama dan na.. aparade honda members la dennek.. harima hitha honda dennek :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no::no::no: wrong... Samantha kiyala aiya kenek hitiya. eyata 57i... RonSilve kiyala kenek hitiya eyata 53i.. e dennama dan na.. aparade honda members la dennek.. harima hitha honda dennek :yes:

    ඇහ් එහෙමද:eek:..... මං හිතන්නේ දැනට ඇක්ටිව් ඉන්නේ මුද්‍රණ මාම විතරයි:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: හැබෑට???????????? උයා මාර කුකුලෙක් නේහ්.. හොඳට වැටහුනාද? සිරා කියපන්??? ඔව් බන් අපි වයින් බීලාත් නෑ.. :(අරක්කු බීලත් නෑ..:no: උබ තමා මෙතන පොර..!!!:yes::yes::yes: අනේ නිකන් හිටපන් මල්ලි පැත්තකට වෙලා... උඹ ගැන දුකයි..!:D

    මේක ගැහුවෙත් ගිය මාසේ.. මම වයින් බීලා නෑ බන්...ආහ් අමතක උනා.. මේක ලෝකල් බන් ,ස්වීස් නෙමේ... :rofl::rofl::rofl:

    ගිය මාසේ බීව රට වයින් බොතලයක් බීවා කියලා දාන්නම රිදිලාහ්.. :rofl:
    හිතුනා සමයං කියවයි කියලා... :rofl:
    අනේ නෑ බං. මම පොර නම් නෙමෙයි. ඒත් මේකේ දන්න උං දනිති ඉතිං මගේ බීම ගැන. ඒ නිසා කතාව නවත්තමු... :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගිය මාසේ බීව රට වයින් බොතලයක් බීවා කියලා දාන්නම රිදිලාහ්.. :rofl:
    හිතුනා සමයං කියවයි කියලා... :rofl:
    අනේ නෑ බං. මම පොර නම් නෙමෙයි. ඒත් මේකේ දන්න උං දනිති ඉතිං මගේ බීම ගැන. ඒ නිසා කතාව නවත්තමු... :lol:
    රිදුනේ නෑ මල්ලි..;) මට ඔයා කියලා තිබ්බා නේහ් මගේ අරක්කු Career එක ගැන හිතා ගන්න පුළුවන් කියලා... ඒකයි දැම්මේ.. මමත් මෙතන පොරක් නෙමේ.. ඔන්න මුද්‍රණ අයියා නම් පොර..! ලොල්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදුනේ නෑ මල්ලි..;) මට ඔයා කියලා තිබ්බා නේහ් මගේ අරක්කු Career එක ගැන හිතා ගන්න පුළුවන් කියලා... ඒකයි දැම්මේ.. මමත් මෙතන පොරක් නෙමේ.. ඔන්න මුද්‍රණ අයියා නම් පොර..! ලොල්...

    :rofl:
    හා!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇඩෝ....කවුද යකෝ බීල මරාගන්නේ...:lol::lol::lol:

    බාර් එකේ ඉන්න උන් මරාගන්න බෑ:yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රිදුනේ නෑ මල්ලි..;) මට ඔයා කියලා තිබ්බා නේහ් මගේ අරක්කු Career එක ගැන හිතා ගන්න පුළුවන් කියලා... ඒකයි දැම්මේ.. මමත් මෙතන පොරක් නෙමේ.. ඔන්න මුද්‍රණ අයියා නම් පොර..! ලොල්...

    මේ ඕගොල්ලන්ගේ වලි ඕගොල්ලෝ දාගන්න මාව පැත්තකින් තියල.
     
    Status
    Not open for further replies.