kara mulata alanna epa khomath bn rpm eka 3-4 wage allapan![]()
mobile oil eka engine eka off wunaham ea than wala alewenawalu eath kawuda danne engine eka asse monowada wenne kyala
kokatath hemin acs karana eka hodai bnz
Machanla Udeta Bike ekak start karala accelerate karana eka hoda nadda ?.
Samaharu kiyanawa Oil Engine eke duwala nathi nisalu ee...
Me scene eke hoda naraka Kiyapallako....![]()
එහෙම දෙයක් නැහැ. අලුත් engine වල නම් සීතල වෙලාවට ටිකක් රත් වෙනකන් high rpms වලට ගන්නේ නැත්තන් හොදයි මොකද piston හිරවෙන්න පුළුවන් හින්ද. මාස 6ක් විතර පරණ ඒවාට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. engine oil කොහොමත් start කරලා 30sec යද්දී හැමතැනම දුවල ඉවරයි.

ඔයිල් ප්‍රෙෂර් වෙනකම් තිව්වොත් හොඳයි නේ විනාඩියක් දෙකක් වත්.
ජාඩිය idle වෙන්නේ 1400න් නෙමයි ද?

Ekane neda bn.1000rpm wage karakenawane Ideal waladith.![]()




Idle eka 700 - 1300RPM athara godak bikes tiyanava.. e gaanata e kivve start karala race nokara Idle speed eke uparima 1 minute (20 sec to 60 sec) wage tiyanna.. kauru mona kivvat sump eke tiyana oil head ekata yanna oya welava yanavamai... engine eka loku ekak unat 1 minute ok..
hari nam ohoma karalat... engima working temprature.. (winaadi 2 - 4 ) athara wage kaalayak yanakan speed karannat epaa.. good performance/good fuel consumption and good emission enna nam working temprature aniwaryai...
Service dealrlama oya wadee wanasanava... etaninma iwarai itin....
![]()
ඔයිල් ප්‍රෙශර් එක නෙවෙයි. පිස්ටන් එකයි බ්ලොක් එකයි සීතල වෙලා තියනකොට එක පාර රේස් කරන්න හොද නෑ. රත් උනාම ලෝහ ප්‍රසාරානය වෙන නිසා. රත් උනාම තමා රේස් කරන්න ඕනෙ. නැත්තන් ගෙවෙන්න බලනව.

ow machan.eka newe mage Jade eka gana danne kohomada bn![]()
