Bike eka Udeta Accelerate Kiriima....

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Machanla Udeta Bike ekak start karala accelerate karana eka hoda nadda ?.
    Samaharu kiyanawa Oil Engine eke duwala nathi nisalu ee...
    Me scene eke hoda naraka Kiyapallako....:eek:
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    kara mulata alanna epa khomath bn rpm eka 3-4 wage allapan :D
    mobile oil eka engine eka off wunaham ea than wala alewenawalu eath kawuda danne engine eka asse monowada wenne kyala

    kokatath hemin acs karana eka hodai bnz
     
    • Like
    Reactions: Sx3

    Ela...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    11.gif
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Machanla Udeta Bike ekak start karala accelerate karana eka hoda nadda ?.
    Samaharu kiyanawa Oil Engine eke duwala nathi nisalu ee...
    Me scene eke hoda naraka Kiyapallako....:eek:

    එහෙම දෙයක් නැහැ. අලුත් engine වල නම් සීතල වෙලාවට ටිකක් රත් වෙනකන් high rpms වලට ගන්නේ නැත්තන් හොදයි මොකද piston හිරවෙන්න පුළුවන් හින්ද. මාස 6ක් විතර පරණ ඒවාට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. engine oil කොහොමත් start කරලා 30sec යද්දී හැමතැනම දුවල ඉවරයි.
     
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    එහෙම දෙයක් නැහැ. අලුත් engine වල නම් සීතල වෙලාවට ටිකක් රත් වෙනකන් high rpms වලට ගන්නේ නැත්තන් හොදයි මොකද piston හිරවෙන්න පුළුවන් හින්ද. මාස 6ක් විතර පරණ ඒවාට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. engine oil කොහොමත් start කරලා 30sec යද්දී හැමතැනම දුවල ඉවරයි.

    Ekane neda bn.1000rpm wage karakenawane Ideal waladith. :sorry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔයිල් ප්‍රෙෂර් වෙනකම් තිව්වොත් හොඳයි නේ විනාඩියක් දෙකක් වත්. :nerd:
    ජාඩිය idle වෙන්නේ 1400න් නෙමයි ද?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    ඔයිල් ප්‍රෙෂර් වෙනකම් තිව්වොත් හොඳයි නේ විනාඩියක් දෙකක් වත්. :nerd:
    ජාඩිය idle වෙන්නේ 1400න් නෙමයි ද?

    ow machan.eka newe mage Jade eka gana danne kohomada bn :eek:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ekane neda bn.1000rpm wage karakenawane Ideal waladith. :sorry:

    Idle eka 700 - 1300RPM athara godak bikes tiyanava.. e gaanata e kivve start karala race nokara Idle speed eke uparima 1 minute (20 sec to 60 sec) wage tiyanna.. kauru mona kivvat sump eke tiyana oil head ekata yanna oya welava yanavamai... engine eka loku ekak unat 1 minute ok..

    hari nam ohoma karalat... engima working temprature.. (winaadi 2 - 4 ) athara wage kaalayak yanakan speed karannat epaa.. good performance/good fuel consumption and good emission enna nam working temprature aniwaryai...:):)

    Service dealrlama oya wadee wanasanava... etaninma iwarai itin....
    :no::no:
     
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Idle eka 700 - 1300RPM athara godak bikes tiyanava.. e gaanata e kivve start karala race nokara Idle speed eke uparima 1 minute (20 sec to 60 sec) wage tiyanna.. kauru mona kivvat sump eke tiyana oil head ekata yanna oya welava yanavamai... engine eka loku ekak unat 1 minute ok..

    hari nam ohoma karalat... engima working temprature.. (winaadi 2 - 4 ) athara wage kaalayak yanakan speed karannat epaa.. good performance/good fuel consumption and good emission enna nam working temprature aniwaryai...:):)

    Service dealrlama oya wadee wanasanava... etaninma iwarai itin....
    :no::no:

    Thanks.....!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    ඔයිල් ප්‍රෙශර් එක නෙවෙයි. පිස්ටන් එකයි බ්ලොක් එකයි සීතල වෙලා තියනකොට එක පාර රේස් කරන්න හොද නෑ. රත් උනාම ලෝහ ප්‍රසාරානය වෙන නිසා. රත් උනාම තමා රේස් කරන්න ඕනෙ. නැත්තන් ගෙවෙන්න බලනව.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    ඔයිල් ප්‍රෙශර් එක නෙවෙයි. පිස්ටන් එකයි බ්ලොක් එකයි සීතල වෙලා තියනකොට එක පාර රේස් කරන්න හොද නෑ. රත් උනාම ලෝහ ප්‍රසාරානය වෙන නිසා. රත් උනාම තමා රේස් කරන්න ඕනෙ. නැත්තන් ගෙවෙන්න බලනව.

    Ammata Udu....Ow ne bn ekath. :sorry: