ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P ඔව් බං.... ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බා ඔය පිස්සුව තදටම..... දැන් ඒක ෆෝන් එකට බාර වෙලා...... :D :P

    එලාම් එකත් ෆෝන් එකම තමා බං...... :D

    ශොප් එකේ නේ ඉන්නේ?
    අන්න බය උනා... :rofl:
    ඊයේ VM එකක් දැම්මා කෝ ටුට්ටෝ ගාන?? :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මේ මේ ගන්න හිතන් ඉන්න ඔර්ලෝසු දාන්න එපා බොලව් ත්‍රෙඩ් එක පහළට එද්දි හුස්ම හිර වෙලා මැරෙයි.. දෙයියනේ කියල හිත හදන් ඊළඟ පි‍ටුවට එද්දි ඒකෙත් G -shock එකක පොටෝ දාලා..ආයේ මානසිකව වැ‍ටුණා..

    බලන් ගියාම අර වගේ අය-වැයක් ආපු එක ගැන පුදුමෙකුත් නෑ..තව ඕව දාපියව්..මේ කපේට ඔර්ලෝසු දිහා ඇහැක් ඇරල බලා ගන්න බැරි වෙන්න වේ_ රවියා කෙලී.:angry::angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මේ මේ ගන්න හිතන් ඉන්න ඔර්ලෝසු දාන්න එපා බොලව් ත්‍රෙඩ් එක පහළට එද්දි හුස්ම හිර වෙලා මැරෙයි.. දෙයියනේ කියල හිත හදන් ඊළඟ පි‍ටුවට එද්දි ඒකෙත් G -shock එකක පොටෝ දාලා..ආයේ මානසිකව වැ‍ටුණා..

    බලන් ගියාම අර වගේ අය-වැයක් ආපු එක ගැන පුදුමෙකුත් නෑ..තව ඕව දාපියව්..මේ කපේට ඔර්ලෝසු දිහා ඇහැක් ඇරල බලා ගන්න බැරි වෙන්න වේ_ රවියා කෙලී.:angry::angry::angry::angry:

    ඒක නං මැරෙන්න දවසක් තියා හරි ගන්නවාමයි..
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    kiyak unada?

    38k
    o5rr7k.jpg

    came in todays mail