වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,205
    12,211
    113
    Ohio, USA
    පඩියක් ගෙවන්නෙ ලබ්බකටද?

    ඩොක්ටර්ස්ලා විතරයි රජයේ සේවකයන් විදියට ඩියුටි ටයිම් එකෙන් පස්සේ ප්‍රයිවට් වෙනම ජොබ් එකක් කරන්න පුලුවන් අය... ප්‍රජාතත්‍රවාදී කමින් උපරිමයෙක් කියල කියාගන්න එංගලන්තේවත් රජයේ ඩොක්ටර්ස්ලාට බෑ ප්‍රයිවට් ලෙඩ්ඩු බලන්න...

    දැන් ලංකාවේ ඩොක්ටර්ස්ලා දොස්තර කම ඉහල කුළයක් විදියට හිතාගෙන ඉන්නේ... වාහන ගන්න පුලුවන් වෙන්න තමයි එයාලට ඩියුටි ටයිම් එකෙන් පස්සෙත් හම්බ කරන්න අවස්ථාව දීල තියෙන්නේ... ඒ හම්බ කිරිල්ලෙන් පුලුවන් එයාලට මාස 6කට සැරයක් වාහනයක් ගන්න...

    රටවෙනුවෙන් පිටරටකට නොගිහින් ඉන්නවා කියන එක නම් බොරුවක්... ඇත්තමටම ලන්කාවේ දොස්තරලාට පිටරටකදී තකට තක ගේමක් දෙන්න අමාරුයි... (සමහර අය, වැඩ්ඩෝ නැතුවමත් නෙවෙයි ) අනික එයාලා දන්නවා පිටරටවල්වල දොස්තරලාට නීති තදයි කියලා... ලෙඩා මැරුනොත් වගකීම ඩොස්තරට එනවා කියලා... අනිත් එක වෙස්ටර්න් කල්චර් එකට තමන්ගේ ළමයි සෙට් වෙලා නොමග යයි කියලා බයට නොගිහින් ඉන්න අයත් ඉන්නවා.. හේතුව ලන්කාවේ තමයි ඩොක්ටර්ස්ලා දොස්තරකම දඩමීමා කරගෙන හැම ඉල්ලිමක්ම කරගන්න පුලුවන් වෙන්නේ කියලත්...

    මට නම් දොස්තර කුළයත් එක්ක තරහක් නෑ.. මාත් හොඳට හම්බ කරනවා... ලංකාවේ වෙලා තියෙන්නේ ඕනෑවට වඩා ඩොක්ටර්ස්ලාව තමන්ගේ ලෙඩ සුව කරන නිසා දෙවියෙක් කරගෙන ඉන්න එක වීක් පොයින්ට් එකක් කරගෙන ඩොක්ටර්ස්ලා ඒකම ලෙඩ්ඩු ඇපේට තියාගන්න අවස්ථාවක් ඇතිකරලා දීල තියෙන එකයි..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    pitarata freeda bn beheth denne mehe wage
    ehe hosp walath salliwalata leddu ganne
    amuthuwen privet na bn ehe
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    රෙප්++ මටත් එහෙම තරක් නෑ බන්. ඒත් අර උබ කිව්වා වගේ මුන් නිකන් හිතන් ඉන්නෙ දෙවියෝ ගානට, උන් තරම් කෙරුමො මේ ලෝකේ නෑ කියලා. අපේ මිනිස්සුන්ගෙම වැරදි තමයි ඉතින් මේවා.

    ඕක අපේ රටට සීමා වුන දෙයක් ඉතින්. පිටරට නම් ඩොකා කියලා එහෙම විශේෂ සැලකිලි නෑ. ඇයි යකෝ උන් පිනට නෙමෙයිනෙ ලෙඩ්ඩු බලන්නෙ. අනිත් එක ඒක උන්ගේ රස්සාව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මේ ගැන අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මේ ගැන කෑගහන උන් ගෙන්.....

    කලින්
    වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා,විහ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් යන අයට තීරු බදු රහිත මිලට වාහනයක් ගෙන්න ගන්න පර්මිට් එකක් දුන්නා. (ඒක විකුනන්න නීති ලිහිල් කරපු ඒව අමන ගොං වැඩ බයියන් ගේ-ඒක වැරදියි සහ අවුරුදු 5න 5ට පර්මිට් ඕන නෑ-ඒක පැත්තක තියමු මේ වෙලාවෙ) ඒ කියන්නේ බදුද විතරයි නැති වෙන්නේ වාහනයේ මිල තමන් දරා ගන්න ඕන......

    දැන්..
    පර්මිට් නෑ...කාටවත්....
    හැබැයි, ගයන්නත කරුණාතිලක කියනව රජයේ වියදමින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙනත් දෙනව කියලා....ඒ කියන්නේ උන්ට නිකං ම වාහනයක් ලැබෙනවා.....

    මට කියපල්ලා මේ රටට මොනව හරි සේවයක් කරන්නේ වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා, විශ්ව විද්‍යාල ඇදුරන් ද, නැත්තං මේ පාර්ලිමේන්තුවේ ඉන්න අ.හු.වේ.පු.ල ද කියලා.......

    මම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන රට හරක්ට වාහන ගෙන්නල දෙනව නං ආණ්ඩුවෙන්, අර මිනිස්සුන්ට පර්මිට් එකක් දෙන්න ඕන...ඒ අර වල් බල්ලන්ට වඩා මේ මිනිස්සු රටට යම් සේවයක් කරන නිසා.....හැබැයි ඒක විකුනන්න බැරි, වසර 5කට වරක් නෙවෙයි වසර 8ක්ට වරක් දෙන, ජීවිත කාලයට ම පර්මිට් 3ක් විතරක් වෙන විදියට හදන්න ඕන.......

    හරි නං පාර්ලිමේනුත්වෙ ඉන්න වල් වේ**ගෙ පුතාලටයි ඔය පර්මිට් නැති කරන්න ඕන.....:angry::angry:

    ප.ලි. - මම රජයේ සේවයේ නොමැත. මට පර්මිට් ලැබෙන්නේ නැත. ඒ නිසා පර්මිට් තිබුණත් එකයි නැතත් එකයි මට. නමුත් මේ රටට වඩා සේවය කරන්නේ කවුදැයි මේ ගැන කුලල් කා ගන්නා මේකේ ඉන්නා උන් ද තේරුම් ගත යුතුය.
     
    • Like
    Reactions: Nu1Dnk

    ගයන්තයා කොහෙද බන් එහෙම කියලා තියෙන්නෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුදුසුකම් ඇති රජයේ නිලධරයන්ට දස වසරකට වරක් තිරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරිමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයක යෙදුණු රජයේ නිලධරයෝ එය අත්හළහ. උද්ඝෝෂණය පැවතියේ මිනිත්තු 40 ක් පමණි.
    මේ අතර බදුල්ලේ රජයේ සේවකයන්ගේ කෑම පැයේ උද්ඝෝෂණයද අවසන් විය.

    http://www.lankadeepa.lk/index.php/top_story/366292
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    කොහොමත් පාර්ලිමේනුත්වෙ ඉන්න වල් වේ**ගෙ පුතාලට ඔය පර්මිට් නැති කරන්න ඕන..:angry::angry::angry:
    උන්ට කොහෙත්ම ඕනි නෑ!!!!
    අනේ මංදා
    ලෙඩ්ඩු මැරෙන්න දාල වර්ජන කරලා අයිතිවාසිකම් ගන්න එක නං අනුමත කල නොහැකි බං ?
    මිනිස්සු මරලා ? :rolleyes:
    ඩොකාලට හොද පිලිගැනීමක් එක්ක පඩියක් තියේ නේ ?
    අනික දැන් ඩොකාල හුගදෙනෙක්
    ඉස්සර හිටපු අය වගේ ලෙඩ්ඩු එක්ක කරුණාවන්ත නෑනේ ?
    ටං ටින් ටුන් ගාලා බලල ටග් ගාල private Hospital 2ක 3නට දුවන අය මිසක්
    :eek:
    අනික general hospital එකෙ ඇතුලෙත් තරගයක් නේ ? සමහර ඩොකා ලට ඔලුව උඩින් මැස්සෙක් යන්න බෑ වගේ අනිත් ඩොකාලත් එක්ක වලි වගේ සීන් අහල තියේ:sorry:
    එහෙම බැලුවම "ටහිකෙන පට්ට" ජොබක් කියනත් බෑ.
    ඒ ඉස්සර කාලේ .. :baffled:
    දැන් වෙනස් කියල හිතෙනවා බං.:baffled:
    අනික ඩොකාල දක්ශ නිසා කැම්පස් ගිහින් :rolleyes:

    ඒ වගේම ආණ්ඩුවක් කොච්චර වියදම් කරනවද එයාලගේ ඉගැන්නුම් වලට:eek:
    නිකන් ඔය IT අයට කැම්පස් වල උගන්නවා හා සමාන කල නොහැකී නේද ?:eek:

    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    permit denna ona, eke aulak naha, eth permit dunne na kiyala minissunge jiwitha gana hithanne nathuwa warjane karna eka nam anumatha karanna ba ban, e minissunta okata karanna deyak nane, anduwen paliganna ona nam eka karanna wena widiyak hoyaganna ona, minissungen pali ganne nathuwa.........
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පහුගිය දවස් 5-6 ඇතුලත පත්තර හොයා ගෙන කියවපං
    ඒ හු*** පිස්සු එහෙනම් :angry:. මම නම් හිතනෙ නෑ එහෙම කරයි කියලා. බලමු මොකද වෙන්නෙ කියලා..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වර්ජන කළ යුත්තේ අයිතිවාසිකම් වෙනුවෙන් මිස
    වරප්‍රසාද වෙනුවෙන් නොවෙයි.:eek:
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ හු*** පිස්සු එහෙනම් :angry:. මම නම් හිතනෙ නෑ එහෙම කරයි කියලා. බලමු මොකද වෙන්නෙ කියලා..
    කොහොමත් ඕතුන් හැමෝටම පිස්සු තමා..උඹ දැන් ද ඒක දන්නේ.... ??

    උඹ-මම හිතන්නෙ නැති දේවල් හුගක් මේ වෙන කොටත් මේ ආණ්ඩුව කරල ඉවරයි. ආයෙ බලන්න දෙයක් නෑ....
    කෑගහන්න මිනිසුන් වෙනුවෙන් හරි හමන් විපක්ෂයක් තියෙන්න ඕන....මරා විපක්සෙ බෑව සල්ලි වලට. සිරා විපක්ෂෙ බෑව වරදාන සහ හොරකම් වැහීමේ පොරොන්දුවට......

    තව මොනවද අපට ඉතිරි වෙලා තියන බලාපොරොත්තු????

    මට පුදුම උඹලත් අර මහින්ද ගේ උන් වගේ එහෙම වෙන්න විදියක් නෑ කියන එක....
    උඹලත් එකයි- අරුනුත් එකයි
    එකෙකුටවත් වැරැද්දට කොන්ද කෙලින් තියා ගෙන වැරැද්දක් කියල කියන්න තරම් ආත්ම ශක්තියක් නෑ......:angry:
     
    වැරද්දට වැරැද්ද කියන්න අපි බය නෑ. ගයන්තයද දැන් ආන්ඩුව කරන්නෙ? ඌ කියන ලබ්බවල්ද දැන් සම්මත වෙන්නෙ? නෑ නෙ. ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා. මටනම් අවංකවම දැනට මේ ආන්ඩුවේ වරදක් පේන්නෙ නෑ. කොහොමත් මෙයිට වඩා හොඳ බජට් එකකට යන්න බෑ කාලා තියන කෑමේ හැටියට.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P

    :):)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සම්පුර්ණයෙන්ම නැති කරනවට වඩා කරන්න තිබුනෙ එක්කෝ විකුණන එක නතර කරන්න ක්‍රමයක් හදන එක, නැත්තන් අවුරුදු පහෙන් පහට නැතුව කාලේ තව ටිකක් දික් කරන එක. නැත්තන් එක්කෙනෙකුට සේවා කාලය තුල ගන්න පුළුවන් පර්මිට් ගාන සීමා කරන එක. මුළු සේවා කාලෙටම 3ක් වගේ.

    උඹට තියෙන මොලේ රවියට නැනේ බං. උෟට වාහන කිව්වොත් ඔරොප්පු වෙනවලු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    12289711_10208067295179090_5533994304452372815_n.jpg

    පර්මිට් එක දෙන්නම් කිව්ව ගමන් එලකිරියෙ නහයෙන් අඬපු සෙට් එක අතුරුදන් :lol: අනික් ඉල්ලීම් ලැබුන ද නැද්ද?
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P

    well said
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    permit denna ona, eke aulak naha, eth permit dunne na kiyala minissunge jiwitha gana hithanne nathuwa warjane karna eka nam anumatha karanna ba ban, e minissunta okata karanna deyak nane, anduwen paliganna ona nam eka karanna wena widiyak hoyaganna ona, minissungen pali ganne nathuwa.........

    aththa kathawa bn
    bus strike kalath
    picket kalath bata kanne api wagema un witarai
    lokkonta ganakwath na
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    ලොල් කුජිතයි. මොන හු** හරි අන්තිමට රැකියාවක්නෙ ඕයි කරන්නෙ. උබ 1964 බයියා මානසිකත්වයෙන්ද ඉන්නෙ? මොන රටේද කියපන් දොස්තරවරු කියලා හිටං උබ ඔය කියන privilege එක තියෙන්නෙ?

    ඇයි දොස්තරලා කියන්නෙ මාර්ගඵ්ල ලබපු එවුන්ද? අනිත් fields වල ඉන්නෙ qualification නැති එවුන්ද, උන්ට කිසිම දෙයක් කරගන්න බැරි එවුන්ද?

    mehemai machan
    mama dan mbbs eka paththakin tiyala kata karannam

    uba IT field kiwane
    dan ube IT field ekatai,nagara sabawe parawal athugana ekkenatai ekama salary and ekama allowances and privileges tiyanawata uba kemathida?
    ethakota uba kana katta kala uba egenagena othanata enne nene
    ubath yai para athu ganna.
    hema ekama lesi job ekak kiyala parawal athuganna giyoth IT field ekata mokada wenne?
    ekata sudusu kam tiyana ewun hoyaganna amaru wenawa
    ehema neda?

    ps - this is not to insult anybody .