Machanලා අන්තර්ජලයෙන් උපයන මුදල් ලංකාවට ගෙන්ව&

sumudu011

Active member
  • Sep 2, 2008
    2,236
    4
    38

    Machanලා අන්තර්ජලයෙන් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගැනිමට දැනට තියෙන පහසුම හා ලාහදායි ක්‍රමය මොකක්ද?

    Bitcoin-USD-overlay-from-Famzoo.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බැන්කු ගිනුමකට සල්ලි ගෙන්න ගන්න එක ලේසියි බන්..
    ඔයා උපයන විදිය කියන්න ලේසි ක්‍රමය කියන්න..
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    netseller එකෙන් lankawata කෙලින්ම සල්ලි ගන්න පුලුවන්ද?
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    බැන්කු ගිනුමකට සල්ලි ගෙන්න ගන්න එක ලේසියි බන්..
    ඔයා උපයන විදිය කියන්න ලේසි ක්‍රමය කියන්න..
    microworkers ඩොට් com
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    microworkers ඩොට් com

    How and when do I get paid?

    Once the Employer reviews your submitted task and approves it, the amount assigned for that particular job is automatically added to your account balance. If an Employer fails to rate tasks, his campaign will automatically close and the submitted tasks will be rated "Satisfied" by the system after the assigned Time-to-rate period (number of days set by the Employer to allow him to rate tasks). Likewise, the assigned amounts for the closed tasks will be credited to the Workers' accounts.
    When your earnings reach $9, you will be allowed to place a withdrawal request. To do so, click on the Withdraw tab from the top menu, and then click on the ‘Place a New Withdrawal Request’ link. You can choose a withdrawal method between Paypal, or Skrill (Moneybookers), as well as the amount you only wish to withdraw. For US citizens a withdrawal via Dwolla is also possible.
    More payment options will be available in the future. Announcements will be made once they are implemented. All payments are made in USD.
    Payments to Workers are sent twice a week, every Wednesday and Sunday.

    උබට දැනට ස්ක්‍රිල් හෝ පේ පෑල් හරහා තමයි විත්ඩ්‍රොව් කරන්න පුලුවන්..
    පේපෑල් ශ්‍රී ලන්කා එකවුන්ට් වල මුදල් ගෙන්වාගැනීමේ පහසුකම් නෑ.. ඒ නිසා මැලේසියා වගේ රටක් දාලා පේපෑල් එක හදාගන්න වෙනවා ඒක නීතිවිරොදී වැඩක් එකවුන්ට් එක ලිමිට් වෙන්න හෝ බෑන් වෙන්න පුලුවන්..
    ස්ක්‍රිල් එක ලන්කාවට සපෝර්ට් කරනවා.. ඒ නිසා ස්ක්‍රිල් හරහා බැන්ක් එකට ගෙන්න ගන්න..
     
    බොහොම ස්තුතියි මචන්
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38

    එල මචන්.. :)
    ඒ සයිට් එකේ ඔයා මොනවද කරන්නේ?
    fb වැඩ තමා. හිමින් තමා තාම යන්නේ. මොකද 75% ට අඩු උනොත් එවරයි නේ. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    fb වැඩ තමා. හිමින් තමා තාම යන්නේ. මොකද 75% ට අඩු උනොත් එවරයි නේ. :)

    ඔඩෙස්ක්, ෆ්‍රීලාන්සර් වගේ අන්ශ ගනනාවකින් වැඩ කරන්න තියෙනවද ඒකේ?
    පොඩි පැහැදිලි කිරීමක් කරන්න බලන්න
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    ඔඩෙස්ක්, ෆ්‍රීලාන්සර් වගේ අන්ශ ගනනාවකින් වැඩ කරන්න තියෙනවද ඒකේ?
    පොඩි පැහැදිලි කිරීමක් කරන්න බලන්න
    නැහැ මචන්. සයිට් එකෙන් දෙන වැඩ තමා කරන්න තියෙන්නේ. ඔඩෙස්ක්, ෆ්‍රීලාන්සර් වගේ සයිට් වල මමත් try කරා එත් job එකක් ගන්න හරි අමාරුයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නැහැ මචන්. සයිට් එකෙන් දෙන වැඩ තමා කරන්න තියෙන්නේ. ඔඩෙස්ක්, ෆ්‍රීලාන්සර් වගේ සයිට් වල මමත් try කරා එත් job එකක් ගන්න හරි අමාරුයි.

    මොනවද බන් ඕකේ කරන්න තියෙන්නේ..
    අපිටත් දැනගන්න කියපන්කෝ ඉතින්.. :P