බොලව් මම බොට මැසේජ් එකක් දැම්මා අර වැගන් R එක ගැන අහලා.ඒ මැසේජ් යන්නේ නැනේ.contact කරගන්න පුළුවන් නම්බර් එකක් තියෙනවනම් එවන්නෝ.
20 කරන්න බහ මචන්

බොලව් මම බොට මැසේජ් එකක් දැම්මා අර වැගන් R එක ගැන අහලා.ඒ මැසේජ් යන්නේ නැනේ.contact කරගන්න පුළුවන් නම්බර් එකක් තියෙනවනම් එවන්නෝ.

වැඩේ කරගන්න පුළුවන් තත්වෙට එන්න කීයක් යාවිද මචං.20 කරන්න බහ මචන්![]()
වැඩේ කරගන්න පුළුවන් තත්වෙට එන්න කීයක් යාවිද මචං.
මදැයි කාර් එකක් ගන්න හිටියා. .
කදුල දුක ඉවතට දමලා
සතුට ලන්කරගමු හිතලා
දුකට පල නැහැ තව අඩලා
නව දිවියකට මග සැදිලා. .
සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. .

ok aiye,dan wahanayak ganna eka heenayakma wena tatwe tiyenne
![]()

matath![]()
ඇල්ටො ගන්න හිතෙන්නේ නෑ බන්.. කලින් 14.25 තිබ්බෙ දැන් 17.75ක් දාලා තියෙන්නේ..