2016 NEW DUTY - 2016 X - URBAN "SOLID"

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.

    Email : [email protected]



    X-URBAN "Solid". AQUA එකට වැඩ වෙනස් වෙන්නේ මේ CAR එකේ Toyota Safety Sense C කියන එක ADD කරලා තියෙනවා .


    මෙ ලින්ක් එකෙන් ගොඩක් විස්තර දන ගන්න පුළුවන්.
    http://www.microsofttranslator.com/...ttp://toyota.jp/technology/safety/itsconnect/

    carlineup_aqua_grade_3_39_pc.png


    carlineup_aqua_grade_special_3_01_pc.png

    carlineup_aqua_grade_special_3_02_pc.png

    carlineup_aqua_grade_special_3_03_pc.png


    1.JPG

    2.JPG

    Capture.JPG


    මේ වහනය ORDER කරලා මස 1.5 පමණ ඉන්න ඕන . දැනට නම් අරගෙන තියෙන වාහන නැහැ. මිල නම් වෙන්නේ AQUA එකේ මිලට වඩා පොඩ්ඩක් වැඩිවෙයි.
    ඉදිරියේදී දාන්නම්.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    කියවන්නෑ හිනෙන් මම ඉන්නේ පියවි සිහියෙන්. .
    කෑවේ රසට වශීවෙලයි කිරි දැලි පිහියෙන්. .

    හදේ හීන මැව්වේ, කාටවත්ම නෑනේ මමනම් රැව්වේ. .
    වීදුරු ගේක ඉන්න මම නෑ පාරට ගල් ගැහුවේ. .
    සර්ව සම්පූර්න මිනිසෙක්ව දෙයියෝ නෑ නේ මැව්වේ. .
    අපි කියන දේවල් වැටහෙන් නෑ අඩන උන්ට වැස්සේ. .