Akilage Balanna Waren
මේ දවස් වල එකෝමත් එක රටක හොට්ම ටොපික් එක තමයි
ඒ රටේ අධ්‍යාපන තරුණ ඇමතිතුමා ගෙනාපු
School Uniform Voucher එක ගැන
ඔබ පුල පුලා බලා සිටි වවුචරේ මෙන්න
Exclusive
ඒ රටේ එළකිරි කියන වෙබ් එකේ අංකල් අන්ටිලගේ අයියලාගේ අක්කලාගේ පුතාලට දුවලට නංගිලට මල්ලිලට මෙන්න මේක හම්බෙලා ඇති
රුපියල් 500/= ක් ඉතින් මැහුම් කුලිය දෙන්නත් මදි බන්
පමුනුවෙන් රෙදි අරගෙන ගෙදර මැහුව නම් ඔන්න මේ වවුචරෙන් ශේප් වෙන්න පුළුවන්
කොහොමින් කොහොමින් හරි ඒ රටේ
මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකෙනුයි
ඒ රට වටේම තියෙන ASB කියන කඩෙත්
(ASB - සජින්ද වාස් කියන හාදයටලු අයිති)
වවුචර් එකට මැහුම් කුලී නැතුව සහ 20% ඩිස්කවුන්ට් එකකුත් දෙනවලු
ඒ රටේ ඉන්න කවුරුහරි නම් පොඩ්ඩක් හොයල බලන්න
තව පළාත් වලත් මෙහෙම සහන දෙන තැන් තියෙන්න පුළුවන්
temple trees - araliyagaha mandiraya
Gewala Beluwada

Last edited:

සමහර එවුන්ට ඕක දුන්න කියලා වැඩක් නැහැ කොහොමත් පිටින් ඇදුම් ගන්නේ සල්ලි තියෙන එවුන්. දුප්පත් ළමයිට තමයි ඕක වටින්නේ . 