Akilage වවුචරේ බලන්න වරෙවු

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Akilage Balanna Waren

    මේ දවස් වල එකෝමත් එක රටක හොට්ම ටොපික් එක තමයි
    ඒ රටේ අධ්‍යාපන තරුණ ඇමතිතුමා ගෙනාපු
    School Uniform Voucher එක ගැන


    ඔබ පුල පුලා බලා සිටි වවුචරේ මෙන්න

    Exclusive

    ඒ රටේ එළකිරි කියන වෙබ් එකේ අංකල් අන්ටිලගේ අයියලාගේ අක්කලාගේ පුතාලට දුවලට නංගිලට මල්ලිලට මෙන්න මේක හම්බෙලා ඇති

    FAujTHj.jpg


    1LHYvgB.jpg


    රුපියල් 500/= ක් ඉතින් මැහුම් කුලිය දෙන්නත් මදි බන්
    පමුනුවෙන් රෙදි අරගෙන ගෙදර මැහුව නම් ඔන්න මේ වවුචරෙන් ශේප් වෙන්න පුළුවන්

    කොහොමින් කොහොමින් හරි ඒ රටේ
    මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකෙනුයි
    ඒ රට වටේම තියෙන ASB කියන කඩෙත්
    (ASB - සජින්ද වාස් කියන හාදයටලු අයිති)

    වවුචර් එකට මැහුම් කුලී නැතුව සහ 20% ඩිස්කවුන්ට් එකකුත් දෙනවලු

    ඒ රටේ ඉන්න කවුරුහරි නම් පොඩ්ඩක් හොයල බලන්න
    තව පළාත් වලත් මෙහෙම සහන දෙන තැන් තියෙන්න පුළුවන්


    temple trees - araliyagaha mandiraya
    Gewala Beluwada

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අකිල කියන්නේ අං දෙකක් නැති පිං ගොනෙක්........
    වෙන කියන්න දෙයක් සහ බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ ඔය වගේ උන් ගෙන්!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,498
    16,302
    113
    ඔය දෙන ටික දුප්පත් ළමයින්ට ටිකක් වැඩිපුර දීලා අනිත් එවුන්ට නොදී ඉන්න බැරිද බන්. :baffled::rofl: සමහර එවුන්ට ඕක දුන්න කියලා වැඩක් නැහැ කොහොමත් පිටින් ඇදුම් ගන්නේ සල්ලි තියෙන එවුන්. දුප්පත් ළමයිට තමයි ඕක වටින්නේ . :dull:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මේ දවස් වල එකෝමත් එක රටක හොට්ම ටොපික් එක තමයි
    ඒ රටේ අධ්‍යාපන තරුණ ඇමතිතුමා ගෙනාපු
    School Uniform Voucher එක ගැන


    ඔබ පුල පුලා බලා සිටි වවුචරේ මෙන්න

    Exclusive

    ඒ රටේ එළකිරි කියන වෙබ් එකේ අංකල් අන්ටිලගේ අයියලාගේ අක්කලාගේ පුතාලට දුවලට නංගිලට මල්ලිලට මෙන්න මේක හම්බෙලා ඇති

    FAujTHj.jpg


    1LHYvgB.jpg


    රුපියල් 500/= ක් ඉතින් මැහුම් කුලිය දෙන්නත් මදි බන්
    පමුනුවෙන් රෙදි අරගෙන ගෙදර මැහුව නම් ඔන්න මේ වවුචරෙන් ශේප් වෙන්න පුළුවන්

    කොහොමින් කොහොමින් හරි ඒ රටේ
    මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකෙනුයි
    ඒ රට වටේම තියෙන ASB කියන කඩෙත්
    (ASB - සජින්ද වාස් කියන හාදයටලු අයිති)

    වවුචර් එකට මැහුම් කුලී නැතුව සහ 20% ඩිස්කවුන්ට් එකකුත් දෙනවලු

    ඒ රටේ ඉන්න කවුරුහරි නම් පොඩ්ඩක් හොයල බලන්න
    තව පළාත් වලත් මෙහෙම සහන දෙන තැන් තියෙන්න පුළුවන්


    temple trees - araliyagaha mandiraya
    Gewala Beluwada


    ඔය වවුචර් එක දෙන්නෙ රෙදි ගන්න විතරයි. රෙදි වලට වැඩිත් එක්ක තියෙනව. මැහුම් කුලිය ඉස්සර දුන්නෙත් නෑනෙ
     
    • Like
    Reactions: error 404

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    පොළොවේ පයගහල ඇවිදලා නැති, international school වල පිස්සු කෙලකෙල හිටපුඋන් කොරවන අශික්ලන්තයක් දැන් මේක... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වවුචර් එක දෙන්නෙ රෙදි ගන්න විතරයි. රෙදි වලට වැඩිත් එක්ක තියෙනව. මැහුම් කුලිය ඉස්සර දුන්නෙත් නෑනෙ
    ඔව් පුළුවන් බන්
    අර පකිස්තාන් වලින් ගෙන්නන
    භූමිතෙල් ගඳ එක ලොල්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය වවුචර් එක කීය වසරේ එකෙක්ට දෙන එකක්ද උබ ඔය දාලා තියෙන්නේ?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔව් පුළුවන් බන්
    අර පකිස්තාන් වලින් ගෙන්නන
    භූමිතෙල් ගඳ එක ලොල්

    අනේ බන් නොදන්න දේවල් කතා නොකර හිටපන්. උබ හිතුවද ඉස්කෝල නිල ඇඳුම් මහන්නෙ වෙඩින් කිට් මහන රෙදි වලින් කියල. සුදු රෙදි මීටරයක් 180යි වෙන්නෙ.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔය වවුචර් එක කීය වසරේ එකෙක්ට දෙන එකක්ද උබ ඔය දාලා තියෙන්නේ?

    500ක් දෙන්නෙ 6-9 ශ්‍ර්‍රේණි ශිෂ්‍යාවන්ට. මීටර් 3යි යන්නෙ ගවුම මහන්න. මෙහේ 180යි. 200ක් වුනත් 400කින් රෙදි ගන්න පුලුවන්
     
    Last edited: