12ta 1ta Sugathadasa eke idala nugegodata enna

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    3විල් එකක වරෙන්.ඕන එකක් සේෆ්
    9344262.png

    නැත්තන් සුගතදාස එකෙන් එලියට ඇවිත් කොටුව පැත්තට එන බස් එකක නැගල ආමර් ස්ට්‍රීට් එකෙන් බැහැලා එතනින් 176ක් ගත්තනම් කෙල්න්ම නුගේගොඩ
    960537.png

    9Y7qmQ3.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    3විල් එකක වරෙන්.ඕන එකක් සේෆ්
    9344262.png

    නැත්තන් සුගතදාස එකෙන් එලියට ඇවිත් කොටුව පැත්තට එන බස් එකක නැගල ආමර් ස්ට්‍රීට් එකෙන් බැහැලා එතනින් 176ක් ගත්තනම් කෙල්න්ම නුගේගොඩ
    960537.png

    9Y7qmQ3.png

    :yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    3විල් එකක වරෙන්.ඕන එකක් සේෆ්
    9344262.png

    නැත්තන් සුගතදාස එකෙන් එලියට ඇවිත් කොටුව පැත්තට එන බස් එකක නැගල ආමර් ස්ට්‍රීට් එකෙන් බැහැලා එතනින් 176ක් ගත්තනම් කෙල්න්ම නුගේගොඩ
    960537.png

    9Y7qmQ3.png

    12ට 1ට කොහෙද බන් 176 :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නුගේගොඩ හෙට්ටියාවත්ත ගනින් ආමර් ස්රීට් එකෙන් 176
    එකෙන්ම නුගේගොඩ තමයි නාවල පාරෙන් දාලා රාජගිරියෙන් දාලා
    12 කිව්වට දවල්ද රෑ ද කියලා කියල නැති නිසා

    රෑ යනවා නම් බජට් ටැකිස් එකක් අල්ලල පලයන්
    සුගතදාසේ මේ දවස් වල ලයිට් දාගෙන මොකද්ද රෙද්දක් කරනවා
     
    Last edited: