✈✈ Aviation ✈✈

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    යන්නේ පැසෙන්ජර් ෆ්ලයිට් වල. සමහර රටවල් වලට හැම දාම කාගෝ ප්ලේන් යන්නේ නෑ. පැසෙන්ජර් ෆ්ලයිට් එකේ අනික් කාගෝ එක්කම තමයි යවන්නේ

    Thank you machan :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    katunayake_airport.gif



    කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයන් හි පරිගණක පද්ධතිය අද (05) අලූයම බිඳවැටුණා. ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පැවසුවේ පැය 24 පුරාම කි‍්‍රයාත්මක වන බැවින් මෙවැනි බිඳවැටීම් සාමාන්‍යයෙන් සිදුවිය හැකි බවයි.

    කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ එය නිවැරදි කිරීමට හැකි වූ බවද ඔහු කියා සිටියා. නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පවසන්නේ අලූයම 6.10 පමණ සිට 6.45 පමණ දක්වා අදාළ පරිගණක පද්ධතිය බිඳවැටී තිබුණු බවයි. මේ නිසා ගුවන් තොටුපොළ කටයුතුවලට ද බාධා සිදුවුණා.


    1322992.jpg




    මේ අතර උදෑසන 7.25ට කටුනායක සිට සිංගප්පූරුවට පියාසර කිරීමට තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් ආරම්භ කළේ පැයක් පමණ ප‍්‍රමාදවයි. මෙම යානයට මගියෙකු වැඩිපුර පැමිණ සිටීම ඊට හේතු වුණා. ඔහු යානයෙන් බස්වා ඔහු නමින් යානයට භාර දී තිබූ සියලූ ගමන් මලූ ද ඉවත් කිරීමෙන් පසුවයි යානය පියාසර කර තිබෙන්නේ. ලියකියවිලිවල පැවති දෝෂයක් මීට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
    -



    nethfm
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan to bring back stranded pilgrims in Bodh Gaya


    SriLankan Airlines and Mihin Lanka have arranged a special flight tomorrow to bring back a group of 120 pilgrims who were stranded in the Buddhist holy city of Bodh Gaya (Buddha Gaya) due to the floods in India, a spokesman for the SriLankan Airlines said The pilgrims had been scheduled to travel by road to Chennai and fly to Colombo, but flooding shut down the Chennai airport, leaving them stranded in Bodh Gaya. “Once again, SriLankan Airlines is responding rapidly to an urgent appeal and fulfilling our duty as the national carrier. Initially we tried to reroute these passengers through Calcutta, but given the situation and the stress these senior citizens are under, we thought it best to operate a special flight direct to Gaya. In the coming days we will expedite the repatriation of other pilgrim groups who are in Southern India as well, using special flights if required. This is an unprecedented national emergency that we must respond to,” Captain Suren Ratwatte, CEO of SriLankan Airlines, said. The Airbus A320 aircraft flown by budget carrier Mihin Lanka is scheduled to arrive in Bodh Gaya tomorrow morning and return to Colombo in the afternoon, with the flight expected to take 3 ½ hours. Keeping to its famed standards for hospitality, SriLankan has gone to the extent of arranging special vegetarian meals as the passengers are Buddhist pilgrims. Apart from a full complement of cabin crew, several officials from the airline’s offices in Colombo would be on board to assist the pilgrims. SriLankan’s Flight Operations Department has arranged the necessary permits and overflying clearances rapidly given the nature of the situation. High Commisioner HE Esala Weerakoon has coordinated matters regarding the pilgrims with the vihare in Gaya where the pilgrims found shelter, and authorities in Bodh Gaya. -

    dailymirror
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    First Buffalo then Jackal and now bore all within a year. Animals love Red Hot Spicy.

    ඔව් සහො, මේ අවුරුද්දේ 3 වෙනි එකලු. ඔය තිබ්බෙ ට්විටර් එකේ, කමෙන්ට් එකත් ගත්තේ එතනින්..

    :oo::oo: mun runway eka check karala nadda mara airport thama :dull:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Copy Rights Strike bro. ඔක්කොම චැනල් එකම වතුරේ. මම දැන් ආපහු අප්ලෝඩ් කරා මීඩියාෆයර් එකේ. ලිනක්ස් දෙන්නම්. තාම අප්ලොඩින්. ටිකක් වෙලා යයි. :baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Copy Rights Strike bro. ඔක්කොම චැනල් එකම වතුරේ. මම දැන් ආපහු අප්ලෝඩ් කරා මීඩියාෆයර් එකේ. ලිනක්ස් දෙන්නම්. තාම අප්ලොඩින්. ටිකක් වෙලා යයි. :baffled:
    vodlocker එකෙන් බලන්න මචන්.. HD නම් නැ. ගොඩක් 45 මිනිට්ස් එපිසොඩ්ස් වලට යන්නේ 150mb විතර..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Copy Rights Strike bro. ඔක්කොම චැනල් එකම වතුරේ. මම දැන් ආපහු අප්ලෝඩ් කරා මීඩියාෆයර් එකේ. ලිනක්ස් දෙන්නම්. තාම අප්ලොඩින්. ටිකක් වෙලා යයි. :baffled:

    oya MediaFire karayoth sure na mata nam mage song wagayak ain karala thibba copyright seen ekak dala :frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දියාවේ එයාර්පොට් යටවෙලා ගන්වතුරට. උබ දැක්කද? ප්ලේන් සී ප්ලේන් වෙලා.. :(
    :(

    ow dakka bn Hashan dala thibba thread eka pics
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Copy Rights Strike bro. ඔක්කොම චැනල් එකම වතුරේ. මම දැන් ආපහු අප්ලෝඩ් කරා මීඩියාෆයර් එකේ. ලිනක්ස් දෙන්නම්. තාම අප්ලොඩින්. ටිකක් වෙලා යයි. :baffled:

    ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්නවා නම් මෙන්න ලින්ක් එක වැඩි වෙලා තියෙන එකක් නැ. ස්ට්‍රීමින් ලින්ක් එකකින් ගත්තු ඩිරෙක්ට් ලින්ක් එකක්..



    http://74.117.181.136:8777/w2cefi5t624pcnokalpclngbwkm5ccmw6p7a3tgmm4mjdcb4vrbvlu4qiy/v.mp4

    thank u brothers
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK



    Dear All,
    Following the announcement by the Indian aviation authorities that the aerodrome of the Chennai Airport will be closed for commercial operations till December 8, SriLankan Airlines has been compelled to cancel more flights. Accordingly the flights, UL 121, UL 122, UL 127, UL128, UL 123, UL 124 of December 6, UL 125, UL 126, UL 121, UL 122, UL 127, UL 128, UL 123, UL 124 and UL 125 of December 8 will not be operated.
    SriLankan's codeshare partner, Mihin Lanka's flights MJ 129 and MJ 130 have also been cancelled.
    The Airline is closely monitoring the situation, and will resume flights as soon as the Airport resumes operations.
    For passenger inquiries please contact SriLankan Airlines, Global Contact Centre on +94 19733 1979.


    SriLankan Airlines
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සප්තකන්‍යා ගුවන් අනතුරේ සොහොනටත් හොරු පැනලා!


    327_3.jpg


    ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදූවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී පසුගිය දෙසැම්බර් 04දාට වසර හතළිස් එකක් සපිරුණා.

    මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංඡනය සවිකර තිබුණ ද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවා ගෙන ගොස් තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කර තිබෙනවා.


    lankaaviationnews

    mehamath minissu :(