හොඳයි හොඳයි
ඉන්පුට් ටුල්ස් රි ඉන්ස්ටෝල් කරමුද බලන්නමේකට කොහොම හරි විසදුමක් හොයා ගන්නවා![]()
නෑ මේ නිකන්...![]()


Naththal gas kohomada mage secretaryla venneනත්තල් ගස් ඔයාගේ සේකට්රිද

mama ahapu eka uputala thibba nisa mama beluwe gasa oyage seca kiyalaHaa
Naththal gas kohomada mage secretaryla venne![]()
හොඳයි හොඳයි
උඹ ඉන්නේ අර රොෂාන් නළුවගේ ගෙවල් ගාවද

balagala kiwwama hmmmරනවනල ඉන්නෙ නායක කන්දයි කෙරවල පිටියයි අතර තියෙන්නෙ අල්විස්ටව්න් කියල අන්න ඒ හරියෙ බන්...වත්තල ප්රදේශීය සභාවෙ හිටපු සභාපති ඩිලුක්ශ ද අලිවිස් ලගෙ ගෙවල් කිට්ටුව....මම ඉන්නෙ (හිටියෙ) ඇලකන්දෙ...බලගල![]()
balagala kiwwama hmmm
aha pora inna hariyeda
hari hari noted place eka

මේකට කොහොම හරි විසදුමක් හොයා ගන්නවා![]()
ඉන්පුට් ටුල්ස් රි ඉන්ස්ටෝල් කරමුද බලන්න
nehe mama me nikan ahuweමට බයත් හිතෙනව උබ ඔහොම අහද්දි...![]()

ෆයර් ෆොක්ස් වල බුක් මාර්ක් වෙන බ්රවුසර් එකකට එක්ස්පොට් කරන්න පුලූවන් බං, බුක් මාර්ක් එක්පොට්/ එම්පොර්ට් කරන්න පහසුකම් තියෙනවානේ
ඔව් පහසුකම් තියෙනවා එක්ස්.එම්.එල් ෆයිල් එකක් නෙ ගොඩක් වෙලාවට ඕකෆයර් ෆොක්ස් වල බුක් මාර්ක් වෙන බ්රවුසර් එකකට එක්ස්පොට් කරන්න පුලූවන් බං, බුක් මාර්ක් එක්පොට්/ එම්පොර්ට් කරන්න පහසුකම් තියෙනවානේ
අවුල මොකද්දනෑ මචං මේකේ යුනිකෝඩ් විව් එකේම ඔය සීන් එක තියන්නේ.
අවුල මොකද්ද
අකුරු හරියට වදින්නෙ නැද්ද
පැහැදිලි මදී සොලුයුෂන් එකක් දෙන්න
ගැහුවත් වදින්නේ එහෙම. වෙන අය ගහපුවා පේන්නෙත් එහෙම. ඊයේ හොදට තිබ්බා බං. හෙට වෙනකන් බලලා අන්ඉන්ස්ටෝල් කරලා ආයි ඉන්ස්ටෝල් කරලා බලනවා.