2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හොඳයි හොඳයි
උඹ ඉන්නේ අර රොෂාන් නළුවගේ ගෙවල් ගාවද

රනවනල ඉන්නෙ නායක කන්දයි කෙරවල පිටියයි අතර තියෙන්නෙ අල්විස්ටව්න් කියල අන්න ඒ හරියෙ බන්...වත්තල ප්‍රදේශීය සභාවෙ හිටපු සභාපති ඩිලුක්ශ ද අලිවිස් ලගෙ ගෙවල් කිට්ටුව....මම ඉන්නෙ (හිටියෙ) ඇලකන්දෙ...බලගල :nerd:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    balagala kiwwama hmmm

    aha pora inna hariyeda
    hari hari noted place eka
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේකට කොහොම හරි විසදුමක් හොයා ගන්නවා :frown::frown:

    ෆයර් ෆොක්ස් වල බුක් මාර්ක් වෙන බ්‍රවුසර් එකකට එක්ස්පොට් කරන්න පුලූවන් බං, බුක් මාර්ක් එක්පොට්/ එම්පොර්ට් කරන්න පහසුකම් තියෙනවානේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට බයත් හිතෙනව උබ ඔහොම අහද්දි... :baffled:
    nehe mama me nikan ahuwe :P
    issara nithara awa giya place eka
    9.gif

    9.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆයර් ෆොක්ස් වල බුක් මාර්ක් වෙන බ්‍රවුසර් එකකට එක්ස්පොට් කරන්න පුලූවන් බං, බුක් මාර්ක් එක්පොට්/ එම්පොර්ට් කරන්න පහසුකම් තියෙනවානේ

    බලමුකෝ මචං හරිගියේ නැත්තං එහෙම කරනවා. මේකේ බුක් මාක් සිංක් වෙන නිසා ලේසී බං.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆයර් ෆොක්ස් වල බුක් මාර්ක් වෙන බ්‍රවුසර් එකකට එක්ස්පොට් කරන්න පුලූවන් බං, බුක් මාර්ක් එක්පොට්/ එම්පොර්ට් කරන්න පහසුකම් තියෙනවානේ
    ඔව් පහසුකම් තියෙනවා එක්ස්.එම්.එල් ෆයිල් එකක් නෙ ගොඩක් වෙලාවට ඕක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචං මේකේ යුනිකෝඩ් විව් එකේම ඔය සීන් එක තියන්නේ.
    අවුල මොකද්ද
    අකුරු හරියට වදින්නෙ නැද්ද
    පැහැදිලි මදී සොලුයුෂන් එකක් දෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුල මොකද්ද
    අකුරු හරියට වදින්නෙ නැද්ද
    පැහැදිලි මදී සොලුයුෂන් එකක් දෙන්න

    ත අකුරට යටින් රව්ම් කෑල්ල දාලා ත්‍ර කරන්නේ මචං. මගේ එකේ ඒ වගේ අකුරු පේන්නේ ත අකුරයි හල් කිරීමයි රයන්නයි. :dull: ගැහුවත් වදින්නේ එහෙම. වෙන අය ගහපුවා පේන්නෙත් එහෙම. ඊයේ හොදට තිබ්බා බං. හෙට වෙනකන් බලලා අන්ඉන්ස්ටෝල් කරලා ආයි ඉන්ස්ටෝල් කරලා බලනවා.