windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මම ඕක කලින් දැක්කේ නෑ මචන්.
සමාවෙයන් රිප්ලයි එකක් නොදැම්මට.
මම රිප්ලයි එකක් දාන්න ලේට් වගේ උනොතින් මට මැසේජ් එකක් එවපන් මචන්.
උබේ ෆෝන් එක මැශින් එකකට ගහලා බලපන් ලැප් එකකට නැතුව.
කේබල් එකත් මාරු කරලා බලලා මට කියහන්කෝ.

A wachaneth athi machan :love:
Mama aaith rollback kara bn 8.1 ekata.
Sahena awul giya bn 10586 mata nam.
Anika bn Microsoft eken mona labbak karanawada manda bn !
Mage phone eke LED notifications thibilath mun a feature eka use karanne nane :angry:
Mala paninawa chamara !
Anika notification area eke music controls naha.
A features 2 nam sahena watinawa.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අද උදේ ආවා වින්ඩෝස් 10 එකේ 10586 බිල්ඩ් එකේම අප්ඩේට් එකක්.
    ඒක දාලා බැලුවේ නැද්ද 8.1 වලට රෝල් බැක් කරන්න කලින්?
    මට නම් 10586 නියමෙට අල්ලලා ගියා.
    525 එකටත් දැම්මා කිසි ගින්නක් නෑ තාම.
    මේ දැන් ලුමියා 820 එකකට වින්ඩෝස් 10 දානගමන් ඉන්නේ.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇයි ඩෝ දුකින්?

    phone ekata kela una ban :( windows 10 update karata passe amathu amathu leda awa Reset karala baluwa hari giya na :( cam eka ehamath wada na dan :/ dan recovery tool ekan reinstall karanawa software :( ehama karala wath hari giyath loku deyak :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone ekata kela una ban :( windows 10 update karata passe amathu amathu leda awa Reset karala baluwa hari giya na :( cam eka ehamath wada na dan :/ dan recovery tool ekan reinstall karanawa software :( ehama karala wath hari giyath loku deyak :(

    උබේ ෆෝන් එක මොකක්ද මචන්?
    හාර්ඩ්වෙයාර් ෆෝල්ට් එකක් නෙවෙයි නම් 8 වලට රිකවර් කරාම අනිවා හරියනවා.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උබේ ෆෝන් එක මොකක්ද මචන්?
    හාර්ඩ්වෙයාර් ෆෝල්ට් එකක් නෙවෙයි නම් 8 වලට රිකවර් කරාම අනිවා හරියනවා.

    lumia 830 bn meka 2 nd phone eka :dull:1 st phone eka aran 1 month use kale cam eka wada nathuwa giya Softlogic ekata gihin kivata passe un aluth phone ekak dunna eka me :( meka 1 year wage use kala dan warranty na :no: aya cam ekata kela wela nam iwarai :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 830 bn meka 2 nd phone eka :dull:1 st phone eka aran 1 month use kale cam eka wada nathuwa giya Softlogic ekata gihin kivata passe un aluth phone ekak dunna eka me :( meka 1 year wage use kala dan warranty na :no: aya cam ekata kela wela nam iwarai :(

    එහෙම කිසි දෙයක් වෙලා නෑ බන් .
    උබ රිකවර් කරලා බලපන්කෝ 8 වලට.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    microsoft la menna mehema ekak ewala thibba ape IT ekata

    4L4Tscd.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.29 දැම්මා නොකියා ලුමියා 820 එකකට අද.
    කිසිම කේස් එකක් නෑ දැනට.
    කැම් එක වින්ඩෝස් 8.1 වලට වඩා හොදයි වින්ඩෝස් 10 එකේ.
    8.1 එකට වඩා ෆෝන් එකේ ස්මූත් ගතියක් තියනවා 10 එක දැම්මාට පස්සේ.

    zFtJGm7.png

    OFlaBcH.png

    N4CM0s4.png

    u3dITxw.png

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආ....
    ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර්ස් දාන්න එපා කියලනේ ඔය කියන්නේ.

    neethi thadakaranna hadanne mama hithanne mewata
    lankawe software company set ekama maithri saha ranil lokka hambela thiyenawalu ne
    adu padu kiyanna industry eke
    microsoft dealers la pawa awa kiyanawa okata
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.29 දැම්මා නොකියා ලුමියා 820 එකකට අද.
    කිසිම කේස් එකක් නෑ දැනට.
    කැම් එක වින්ඩෝස් 8.1 වලට වඩා හොදයි වින්ඩෝස් 10 එකේ.
    8.1 එකට වඩා ෆෝන් එකේ ස්මූත් ගතියක් තියනවා 10 එක දැම්මාට පස්සේ.

    zFtJGm7.png

    OFlaBcH.png

    N4CM0s4.png

    u3dITxw.png

    windows 10 thama official update eka release une ne neda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    neethi thadakaranna hadanne mama hithanne mewata
    lankawe software company set ekama maithri saha ranil lokka hambela thiyenawalu ne
    adu padu kiyanna industry eke
    microsoft dealers la pawa awa kiyanawa okata

    ඕක අද ඊයේ වෙන එකක් නෙවෙයි බන්.
    ලන්කාවෙන් පයිරට් සොෆ්ට්වෙයාර්ස් නැති කරන්න නම් ලන්කාවේ ඉන්ටර්නෙට් තහනම් කරත් මදි.

    Status
    Not open for further replies.