speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    WR wala anith bike walata wada ganan wenna hethuwa mokakda ban.?

    2007 ඉදන් ඕක හදන්නෙ. අලුත් බයික් නම් ගනන් කොහොමත්. දන්නවනෙ ලන්කාවෙ ගොබ්බයො 2012 බයික් එකක් ලක්ශ 7ක් විතර දැම්මොත් 2007 විතර මුලින්ම ආපුවත් 7ක්ම යනව කියල හිතනව. ඒත් ඉතින් එහෙම කියල ඕකක් 4කට වගේ නම් ගන්න බෑ කොහොමත්. එහෙනම් dtracker XR වගේ තමා

    ඒත් මචන් XR වල තියන තරමක් තියෙන්නෙ අවජාතක බයික්. මම මේ දවස් වල ආය ගන්න එකක් හොයනව. ඔක්කොම කොට්ටොරුවො කොටපුවා තියෙන්නෙ. අපරාදෙ මගෙ එක දුන්නෙ කියලත් හිතෙන
    :(
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe

    XR eka marketda ban.? handling ehema kohomada?
    WR ekai XR ekai compare kaloth monada ban wenaskam?
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    meekak Hodaie needa

    bajaluggagerackfull.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    XR eka marketda ban.? handling ehema kohomada?
    WR ekai XR ekai compare kaloth monada ban wenaskam?

    :lol::lol::lol::lol:

    යකෝ XR මාකට් නැත්තන් මොනවද බන් මාකට් ? ලන්කාවෙ මාකට් වැඩිම බයික් 2 hornet එකයි XR එකයි තමා :yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :lol::lol::lol::lol:

    යකෝ XR මාකට් නැත්තන් මොනවද බන් මාකට් ? ලන්කාවෙ මාකට් වැඩිම බයික් 2 hornet එකයි XR එකයි තමා :yes:

    lankawe market ma bike 2 hornet ekai AX-1 ekai mage exp eke hatiyata..
    ekenkuth 1tama inne AX-1 eka..

    hari gaanata denawanam dawasen denna puluwan.

    mama giya mase ekak dunna ad eka dapu dawasata pahuwada..e dawasa athulatha call 16k awa..3 denek balanna awa.4 weni ekaa aran giya.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    lankawe market ma bike 2 hornet ekai AX-1 ekai mage exp eke hatiyata..
    ekenkuth 1tama inne AX-1 eka..

    hari gaanata denawanam dawasen denna puluwan.

    mama giya mase ekak dunna ad eka dapu dawasata pahuwada..e dawasa athulatha call 16k awa..3 denek balanna awa.4 weni ekaa aran giya.

    AX1 දැන් අරගන්න හොද නෑ. කෑලි නෑ. බඩු ගනන්. බයික් එක ගොඩක් පරනයි. ax1 එකයි ජේඩ් එකයි තියෙන්නෙ එකම මාකට් රේන්ජ් එකේ 1.50-2.50 හොයන අය ගන්න බලන්නෙ ඔය 2. 3-5 රේන්ජ් එකේ බයික් බලන අය XR hornet තමා.