WR wala anith bike walata wada ganan wenna hethuwa mokakda ban.?
2007 ඉදන් ඕක හදන්නෙ. අලුත් බයික් නම් ගනන් කොහොමත්. දන්නවනෙ ලන්කාවෙ ගොබ්බයො 2012 බයික් එකක් ලක්ශ 7ක් විතර දැම්මොත් 2007 විතර මුලින්ම ආපුවත් 7ක්ම යනව කියල හිතනව. ඒත් ඉතින් එහෙම කියල ඕකක් 4කට වගේ නම් ගන්න බෑ කොහොමත්. එහෙනම් dtracker XR වගේ තමා
ඒත් මචන් XR වල තියන තරමක් තියෙන්නෙ අවජාතක බයික්. මම මේ දවස් වල ආය ගන්න එකක් හොයනව. ඔක්කොම කොට්ටොරුවො කොටපුවා තියෙන්නෙ. අපරාදෙ මගෙ එක දුන්නෙ කියලත් හිතෙනව





