දියත උයනේ....

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28

    මේ නම් ගොඩ කාලෙකට කලින් දියත උයනේ ගත්ත ෆොටෝ ටිකක්. මේක මම කලින් මූණු පොතේ දාලා තිබුනා. දැකපු නැති කට්ටියට එලකිරියෙ දාන්න හිතුවා. කැමරාශිල්පියා මමමයි. කැමරා එක ගත්ත දවස් වල උණ හොඳවෙන්න ගත්ත ෆොටෝ ටිකක්.
















     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මොකක්ද බන් cam එක?
    නිකන් බොඳ වෙලා වගේනේ
    6129600.png

    එල මචන් තව දාපන්.
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    එළ පික්ස් :yes::yes::yes: දැන් උන අඩු ද :lol::lol::lol:

    ෆොටෝග්‍රැපි කියන්නේ කුඩු ගැහුවා වගේ වැඩක්. දැන් උණ වැඩිවෙලා තියෙන්නේ.
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ෂා පාට පාට ලයිට්......

    ඔව් බන් කොළඹ හරි භයානකයිලුනේ

    මොකක්ද බන් cam එක?
    නිකන් බොඳ වෙලා වගේනේ
    6129600.png

    එල මචන් තව දාපන්.

    මචන් Canon 700D කැමරාව සහ EOS 70-300mm IS Lens එක
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    lassana 4to machan thawa thiyanawanm dhanna

    diyatha uyanata dhan minissu en nadda patta palui wage