One day vehicle transfer ekakata monavada oni

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    :baffled: sahola.. onna maath haa haa pura kiyala vahana kattak gannai hadanne.thama ithin on the way :lol:. mata poddak pahadili karala dennako one day vehicle ekata tranfer kara gannavanam kohomada kara ganne and monada one deval kiyala?
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    01.Wahane gattae kurunegalin kiyamu. ehenam kurunegala (adaala palathe) lowyer kenekuta kiyata transfer eke sign karala seal karaganna oni.
    Oka nathiwa one day transfer danna ba.

    02.Photo oni, ewath jp kenek sign karanna oni. (Hariyata sign karaganna, boru wage hithunoth reject karanawa)

    03.Uba wahene ganna ekage ID eke copy ekak oni. ekath sign karaganna oni lawyer tama kiyala


    Owa nathinam , normal daapan. 3 weeks - 1 months wage enawa. ganath adui. One day damma kiyala ithen loku wasiyak na.
     

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    ado lwayerta kiyala tranfer eka sign kara gannava kiyanne wt? MT6 1k da?

    man hithan hitiye

    1) MT6
    2) No obligation letter 4m the owner
    3) ID copy

    onna oya tika JP kenekta kiyala sign karagena thiyenam athi kiyala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ado lwayerta kiyala tranfer eka sign kara gannava kiyanne wt? MT6 1k da?

    man hithan hitiye

    1) MT6
    2) No obligation letter 4m the owner
    3) ID copy

    onna oya tika JP kenekta kiyala sign karagena thiyenam athi kiyala

    පිස්සුද බන් ලෝයර් කෙනෙක්ගෙන් මොනවත් ඕන නැහැ හරියට ෆිල් කරපු ෆෝම් සෙට් එකයි, උබේ පාස්පෝට් සයිස් ෆෝටෝ 3යි, උබගෙ ID එකේ කොපියකුයි විකුනපු එකාගෙ ID එකේ කොපියකුයි jp කෙනක්ට කියලා සහතික කරගන්නත් ඕන (නාරාහේන්පිට jp ලා ඉන්නවා රුපියල් 200ක් අරගෙන ඔය සේරම සයින් කරලා දෙනවා) වෙන ඔය උබ කියලා තියන දේවල් ටිකයි සල්ලියි තමයි ඕන මට මතක විදියට රුපියල් 13000.00 ද කොහෙද යනවා කාර් එකකට නම්. අනික 12 (1දත් මන්දා)ට කලින් යන්නත් ඕනෙද කොහෙද

    උබලා නිකමටවත් මේ සයිට් වලට ගිහින් බලන්නැද්ද බන්
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si
     
    Last edited: