එහෙනන් refina ලයිට් 2ක් දාල ct2 බැජ් එක ගලවලා විකුනන්න ඕනෙ.
ක්ලයිමේට් යුනිට් එක පට්ටනෙ බන්.![]()
ඔන්න ඔය තියෙන එකම තියාගෙන හිටපන් බන්
මචන් R11 කාර් එකක් විකුනන්න තියෙනවනම් මට කියපන් හොදේ![]()
උඹට වාහනේ හිතට අල්ලලා ගිහින් වගේ

Cash da ලීස් ද හොයන්නේ?උඹට වාහනේ හිතට අල්ලලා ගිහින් වගේ
![]()

ලීස් එකක් දාලා ගන්නේ මචන් 
http://ikman.lk/en/ad/nissan-presea-1999-for-sale-colombo-36
මචන්ලා ඕක පොඩ්ඩක් බලපන්..
16ක් කියන්නේ බන්.. ගාන වැඩියි නේද?![]()

Sorry to say, but PreseaLover must be keeping his eye on this මචන්...he's looking for a White Presea Refina recently and ඌ ඕනේ ගානක් දීල ඔයින් එකක් ගන්න ලෑස්තියි..
හැබැයි මේකේ පිටිපස්සේ බැජ් එක නම් අහක බලාගෙනද කොහෙද අලවල තියෙන්නේ
කොහොමත් 16 ක් නම් වැඩි වගේ බන් ඒ උනාට..

මට මේ කාර් එක ගැන විස්තර ටිකක් කියන්න..
පුලුවන්නම් සම්පූර්න විස්තරයක් කියන්න..
කිරියේ හෙව්වට මේක ගැන විස්තර තිබ්බෙ නෑ..![]()
මටම කියල මුලින්ම ගත්තේ ඕකක් තමයි. හැබැයි දැන් නම් එක විකුණලත් සැහෙන කාලයක් වෙනවා. දන්න තරමින් විස්තර කියනම්:
1. තෙල් කෙරුවාව අඩුයි. කොලබ ට්රැෆික් එකේ 8 වගේ තමයි කලේ. දුර නම් 13 කරපු වෙලාවලුත් තිබ්බ.
2. පට්ටම කොන්ට්රෝල් වාහනේ. 80 වංගු ගතහැකි බය නැතුව.
3. වාහනේ අදිනවා හොදයි සාපේක්ෂව
4. සැප පහසුව පොඩ්ඩක් අඩුයි
5. ඔය ගානට සැහෙන්න ඔප්ෂන් තියෙනවා
6. මම නම් ලක්ෂ 2 පනින කම් දිවුව, ලොකු ලෙඩ නැහැ - වාහන කටු එකේ මගේ පොස්ට් එකක් ඇති ඔය ගැන
7. තියෙන්න ගොඩක් FB 14 කැලිම තමයි. ඒ නිසා ලොකු අවුලක් නැහැ හදන්න උනත්. හැබැයි බොඩි පාට්ස් තමයි අඩු.
8. බය නැතුව තැනකට යන්න පුළුවන් පෙනුමක් තියෙනවා ගෙවන ගානත් එක්ක බැලුවම.
තව මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්.

ඔටෝ නේ? Manual එකේ ඔයිට වඩා කරනවා
කොන්ට්රෝල් කතාව නම් පට්ට ඇත්ත..
සැප පහසුව පොඩ්ඩක් අඩුයි?
ඔප්ෂන්ස් සෑහෙන තියෙනවා![]()
මචන් ඔය ගත්ත එක 1800CC එකක්ද?
තෙල් අඩුවෙන් කරන කතාවනම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..
සැප පහසුව අඩු ඇයි බන්?![]()

මේ තියෙන්නේ මගේ යාලුවගේ වාහන දෙක
උත් Presea පිස්සෙක්ද?
Speedmalli,
මචන් අර PreseaLover මගෙන් ඇහුව උඹෙන් අහන්න කියල, උඹේ ලග Original Cassette Player එක තියෙනවද කියල..![]()

Manual එක කොහොමද මචං?
මචන් ඔය ගත්ත එක 1800CC
එකක්ද?
තෙල් අඩුවෙන් කරන කතාවනම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..
සැප පහසුව අඩු ඇයි බන්?![]()
ඒකයි කිව්වේ manual එකක් බලපන් කියල..
ඔරිජිනල්ද දන්නෑ. ඔය මම දාපු pic එකේ තියන එක තමා තියෙන්නෙ.
pioneer
නැහැ නැහැ..ඕක නෙමෙයි බන් ඔරිජිනල් එක..කැසට් ප්ලේයර් එකක්..උඹ ගද්දීත් ඕකමද තිබුනේ?