Nissan PRESEA help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මචන් R11 කාර් එකක් විකුනන්න තියෙනවනම් මට කියපන් හොදේ :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙනන් refina ලයිට් 2ක් දාල ct2 බැජ් එක ගලවලා විකුනන්න ඕනෙ. :lol:

    ක්ලයිමේට් යුනිට් එක පට්ටනෙ බන්. :shocked::D

    ඔව් බන් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා..පට්ට :D :lol:

    උඹට ලයිට්ස් දානවා නම් බෆර් එක දාන්න වෙනවා..බෆර් එක රු. 14,000-16,000 ක් විතර වෙනවා..ලයිට්ස් දෙකට 6000 ක් වත් යයි..තව සිග්නල් ලයිට්ස් වලට තව 5000 ක් වත් යයි..tail lights සෙට් එක කීයක් වෙයිද දන්නේ නැහැ :eek: ඔන්න ඔය තියෙන එකම තියාගෙන හිටපන් බන් :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://ikman.lk/en/ad/nissan-presea-1999-for-sale-colombo-36

    මචන්ලා ඕක පොඩ්ඩක් බලපන්..
    16ක් කියන්නේ බන්.. ගාන වැඩියි නේද? :confused:

    Sorry to say, but PreseaLover must be keeping his eye on this මචන්...he's looking for a White Presea Refina recently and ඌ ඕනේ ගානක් දීල ඔයින් එකක් ගන්න ලෑස්තියි..

    හැබැයි මේකේ පිටිපස්සේ බැජ් එක නම් අහක බලාගෙනද කොහෙද අලවල තියෙන්නේ :no:

    කොහොමත් 16 ක් නම් වැඩි වගේ බන් ඒ උනාට..
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    Sorry to say, but PreseaLover must be keeping his eye on this මචන්...he's looking for a White Presea Refina recently and ඌ ඕනේ ගානක් දීල ඔයින් එකක් ගන්න ලෑස්තියි..

    හැබැයි මේකේ පිටිපස්සේ බැජ් එක නම් අහක බලාගෙනද කොහෙද අලවල තියෙන්නේ :no:

    කොහොමත් 16 ක් නම් වැඩි වගේ බන් ඒ උනාට..

    :yes::yes::yes:

    ඌට ගන්නවනම් ඒක ගන්න කියපන් මචන්..
    11.gif
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට මේ කාර් එක ගැන විස්තර ටිකක් කියන්න..
    පුලුවන්නම් සම්පූර්න විස්තරයක් කියන්න..
    කිරියේ හෙව්වට මේක ගැන විස්තර තිබ්බෙ නෑ.. :(

    මටම කියල මුලින්ම ගත්තේ ඕකක් තමයි. හැබැයි දැන් නම් එක විකුණලත් සැහෙන කාලයක් වෙනවා. දන්න තරමින් විස්තර කියනම්:

    1. තෙල් කෙරුවාව අඩුයි. කොලබ ට්‍රැෆික් එකේ 8 වගේ තමයි කලේ. දුර නම් 13 කරපු වෙලාවලුත් තිබ්බ.
    2. පට්ටම කොන්ට්‍රෝල් වාහනේ. 80 වංගු ගතහැකි බය නැතුව.
    3. වාහනේ අදිනවා හොදයි සාපේක්ෂව
    4. සැප පහසුව පොඩ්ඩක් අඩුයි
    5. ඔය ගානට සැහෙන්න ඔප්ෂන් තියෙනවා
    6. මම නම් ලක්ෂ 2 පනින කම් දිවුව, ලොකු ලෙඩ නැහැ - වාහන කටු එකේ මගේ පොස්ට් එකක් ඇති ඔය ගැන
    7. තියෙන්න ගොඩක් FB 14 කැලිම තමයි. ඒ නිසා ලොකු අවුලක් නැහැ හදන්න උනත්. හැබැයි බොඩි පාට්ස් තමයි අඩු.
    8. බය නැතුව තැනකට යන්න පුළුවන් පෙනුමක් තියෙනවා ගෙවන ගානත් එක්ක බැලුවම.

    තව මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටම කියල මුලින්ම ගත්තේ ඕකක් තමයි. හැබැයි දැන් නම් එක විකුණලත් සැහෙන කාලයක් වෙනවා. දන්න තරමින් විස්තර කියනම්:

    1. තෙල් කෙරුවාව අඩුයි. කොලබ ට්‍රැෆික් එකේ 8 වගේ තමයි කලේ. දුර නම් 13 කරපු වෙලාවලුත් තිබ්බ.
    2. පට්ටම කොන්ට්‍රෝල් වාහනේ. 80 වංගු ගතහැකි බය නැතුව.
    3. වාහනේ අදිනවා හොදයි සාපේක්ෂව
    4. සැප පහසුව පොඩ්ඩක් අඩුයි
    5. ඔය ගානට සැහෙන්න ඔප්ෂන් තියෙනවා
    6. මම නම් ලක්ෂ 2 පනින කම් දිවුව, ලොකු ලෙඩ නැහැ - වාහන කටු එකේ මගේ පොස්ට් එකක් ඇති ඔය ගැන
    7. තියෙන්න ගොඩක් FB 14 කැලිම තමයි. ඒ නිසා ලොකු අවුලක් නැහැ හදන්න උනත්. හැබැයි බොඩි පාට්ස් තමයි අඩු.
    8. බය නැතුව තැනකට යන්න පුළුවන් පෙනුමක් තියෙනවා ගෙවන ගානත් එක්ක බැලුවම.

    තව මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන්.

    ඔටෝ නේ? Manual එකේ ඔයිට වඩා කරනවා :yes:
    කොන්ට්‍රෝල් කතාව නම් පට්ට ඇත්ත.. ;)
    සැප පහසුව පොඩ්ඩක් අඩුයි? :no:
    ඔප්ෂන්ස් සෑහෙන තියෙනවා :yes:
     
    මචන් ඔය ගත්ත එක 1800CC එකක්ද?
    තෙල් අඩුවෙන් කරන කතාවනම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..
    සැප පහසුව අඩු ඇයි බන්?
    :dull:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔටෝ නේ? Manual එකේ ඔයිට වඩා කරනවා :yes:
    කොන්ට්‍රෝල් කතාව නම් පට්ට ඇත්ත.. ;)
    සැප පහසුව පොඩ්ඩක් අඩුයි? :no:
    ඔප්ෂන්ස් සෑහෙන තියෙනවා :yes:

    Manual එක කොහොමද මචං?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් ඔය ගත්ත එක 1800CC එකක්ද?
    තෙල් අඩුවෙන් කරන කතාවනම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..
    සැප පහසුව අඩු ඇයි බන්?
    :dull:

    1. නැහැ මචං 1500 එකක්.

    2. මම නම් පොඩ්ඩක් රෝදේ බැලුන් සයිස් එක වැඩි එකක් තමයි දාල තිබ්බේ. එකද දන්නේ නැහැ :shocked:

    3. නැහැ මචෝ එහෙම අඩුවක් නෙමේ, නමුත් ඔය ගණනට වරදක් නැහැ. ඕනේ තරම් දුර ගිහින් ඇති කිසිම අවුලක් නැහැ. අද ගන්න Indian එකකට වඩා ලොවෙත් සැපයි :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ තියෙන්නේ මගේ යාලුවගේ වාහන දෙක

    සුදු එකේ නම් ලයිට්ස්, බෆර් මාරු කරලා වගේනේ..එකේ පිටිපස්සේ ගහල තියෙන්නේ CTII කියලද? නැත්තන් Refina ද?

    අඩෝ උගේ ළඟ උටම කියලා Presea 2ක්ම තියෙනවද? :eek: උත් Presea පිස්සෙක්ද? :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    Speedmalli,

    මචන් අර PreseaLover මගෙන් ඇහුව උඹෙන් අහන්න කියල, උඹේ ලග Original Cassette Player එක තියෙනවද කියල.. :eek:

    ඔරිජිනල්ද දන්නෑ. ඔය මම දාපු pic එකේ තියන එක තමා තියෙන්නෙ. :yes:
    pioneer
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Manual එක කොහොමද මචං?

    ට්‍රැෆික් එකේ 10-11...දුර යද්දී 14-15 කරනවා බන් :yes:

    මචන් ඔය ගත්ත එක 1800CC
    එකක්ද?
    තෙල් අඩුවෙන් කරන කතාවනම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..
    සැප පහසුව අඩු ඇයි බන්?
    :dull:

    1500CC Auto එකේ ඔය ගාන තමයි බන් කරන්නේ :yes: :yes: ඒකයි කිව්වේ manual එකක් බලපන් කියල.. :yes: :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔරිජිනල්ද දන්නෑ. ඔය මම දාපු pic එකේ තියන එක තමා තියෙන්නෙ. :yes:
    pioneer

    නැහැ නැහැ..ඕක නෙමෙයි බන් ඔරිජිනල් එක..කැසට් ප්ලේයර් එකක්..උඹ ගද්දීත් ඕකමද තිබුනේ?