මචන්ලා මම 4n එකට ebay එකෙන් order කරපු pouch එක තාම අාවෙ නෑ. Order කරලා මාසෙයක් විතර වෙනවා. තව දවස් කීපයක් බලල refund එකක් ඉල්ලන්න කියලා බැලුවෙ.estimated delivery date එක පහුවෙලා දවස් කීයක් අැතුලතද refund ඉල්ලන්න ඔිනි?

tama sri lanka paypal account eken send karanna witarai puluwanDan Lankawata Paypal haraha Salli genwanna Puluwanda ?? Ehama nathnam Thamath barida ??
estimated delivery date penala nam illanna refund eka![]()
tama sri lanka paypal account eken send karanna witarai puluwan

Me dawaswala orders deliver wenna tikak wadipura kal yanwa wage ban..![]()
Lanakawe post office wala badu thiyan innwalune?
කොහොමත් මචන්, නත්තලට ආව ලියුම් වල තද බදය අඩු උනාම ඕවා ඔක්කොම ජනවාරි මාසේ වගේ එයි. ලංකාවේ තැපෑල ගොඩක් දුර්වලයි නේ
මේ thread එකේ දෙවෙනි post එකේ වැදගත් links ගොඩක් දාල තියෙනවා. ඒවගේ වැදගත් links හරි වැදගත් තොරතුරු හරි මේ thread එකේ තව තියෙනවද? 
මේකේ පිටු 192ක් වගේ ලොකු ගානක් තියෙන නිසයි අහන්නේ. ඒ ඔක්කොම කියවන්න අමාරුයිනේ.
නැත්නම් මටම කියවල හොයාගන්නත් තිබුනා. දේවල් මඟ හැරෙන්න පුළුවන්නේ. 
ගණන් ගන්න එපා පොඩ්ඩක් කචල් වෙලා වැරදිලා වැදුනේ![]()
එකනේ මම බැලුවා එක සැරේ එච්චර වැඩි වෙලාද කියලඑකනේ මම බැලුවා එක සැරේ එච්චර වැඩි වෙලාද කියල