Official eBay Q & A Thread (also paypal)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Official E-Commerce Q & A Thread
    new-2.jpg

    spons.jpg


    Thanks.jpg

    Valuable tips and tricks in the post below! :D

    මචන්ලා මම 4n එකට ebay එකෙන් order කරපු pouch එක තාම අාවෙ නෑ. Order කරලා මාසෙයක් විතර වෙනවා. තව දවස් කීපයක් බලල refund එකක් ඉල්ලන්න කියලා බැලුවෙ.estimated delivery date එක පහුවෙලා දවස් කීයක් අැතුලතද refund ඉල්ලන්න ඔිනි?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන්ලා මම 4n එකට ebay එකෙන් order කරපු pouch එක තාම අාවෙ නෑ. Order කරලා මාසෙයක් විතර වෙනවා. තව දවස් කීපයක් බලල refund එකක් ඉල්ලන්න කියලා බැලුවෙ.estimated delivery date එක පහුවෙලා දවස් කීයක් අැතුලතද refund ඉල්ලන්න ඔිනි?

    estimated delivery date penala nam illanna refund eka:yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Lanakawe post office wala badu thiyan innwalune?


    කොහොමත් මචන්, නත්තලට ආව ලියුම් වල තද බදය අඩු උනාම ඕවා ඔක්කොම ජනවාරි මාසේ වගේ එයි. ලංකාවේ තැපෑල ගොඩක් දුර්වලයි නේ
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Thread Help

    මේ thread එකේ මුල ඉඳන්ම වගේ එහෙමත් නැතිනම් මේ thread එක සැහෙන්න කියවපු අයගෙන් අහන්නේ. :nerd: මේ thread එකේ දෙවෙනි post එකේ වැදගත් links ගොඩක් දාල තියෙනවා. ඒවගේ වැදගත් links හරි වැදගත් තොරතුරු හරි මේ thread එකේ තව තියෙනවද? :rolleyes:

    මේ thread එක පටන් ගත්ත කෙනත් 2013න් පස්සේ ඇවිත් නැහැ. :no: මේකේ පිටු 192ක් වගේ ලොකු ගානක් තියෙන නිසයි අහන්නේ. ඒ ඔක්කොම කියවන්න අමාරුයිනේ. :nerd: නැත්නම් මටම කියවල හොයාගන්නත් තිබුනා. දේවල් මඟ හැරෙන්න පුළුවන්නේ. :)


    *එහෙම ඒවා තියෙනවනම්, කව්රු හරි ඒවා එකතු කරලා Moderator කෙනෙක් මාර්ගයෙන් first page එකට add කරනවානම් හැමෝටම ලොකු පහසුවක් වේවි.