e-bay item පරක්කු වීමට හේතු

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    e-bay item පරක්කු වීමට හේතු

    මම අද ගියා post office එකට. මම nov 2 ගත්ත helmet cam එක තාම ආවේ නැති නිසා, එකේ මම අදුරන කෙල්ලෙක් හිටියා ඒකී කියනවා ඔය වගේ හැමෝම අහන්න එනවා ලු plane එකෙන් ගෙනල්ලා තියන මළු central post exchange එකේ ගොඩ ගහලා ලු. මේ මාස 2 පාර්සල් එනවා වැඩි ලු, එක නිසා ලංකාවට ඇවිත් 2-3week වගේ යනවා ලු පාර්සල් clear වෙන්න,

    දැන් ඉස්සර වගේ නෙමේ ලු පාර්සල් හැම එකක් ම reg කරලා central post exchange එවන්නේ, ඒවා ලියන්නත් වෙලා යනවා ලු, තාම ඉන්නේ ඉස්සර හිටපු සෙට් එකම ලු දැන් පාර්සල් එනවා වැඩි නිසා ඒ කට්ටිය මදි ලු clear කරන්න

    එපා වෙනවා බන් මගේ item එක nov 20 ලංකාවට ආවා තාම ගෙදරට ආවේ නැ,
    2009 දී දවස් 2යි යන්නේ central post exchange එකෙන් clear වෙන්න ඒ කාලේ පට්ට
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Thanks මචං. +++++
    ඕවට tax වදින්නෙ නැද්ද මචං?
    පියුං කාරයා ගෙදරටම හෙල්මට් එක අරං එනවද?
    මම තාම පොඩි පොඩි electric item විතරයි ගෙන්නලා තියෙන්නෙ.
    Projector එකක් ගෙන්නන්න ඕන. බයෙං ඉන්නෙ tax වදීද කියලා.
     
    • Like
    Reactions: chanakamanjula

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    හප්පා එහෙමද බන් :dull: මාත් මේ බාන්ඩයක් දාන්න කියල හිටියේ එහෙනම් ටිකක් දවස් ඉදල බලන්න ඕනේ :)
     
    • Like
    Reactions: chanakamanjula

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ජොසී;19393827 said:
    Thanks මචං. +++++
    ඕවට tax වදින්නෙ නැද්ද මචං?
    පියුං කාරයා ගෙදරටම හෙල්මට් එක අරං එනවද?
    මම තාම පොඩි පොඩි electric item විතරයි ගෙන්නලා තියෙන්නෙ.
    Projector එකක් ගෙන්නන්න ඕන. බයෙං ඉන්නෙ tax වදීද කියලා.

    mageth badu tama awe ne..:( anuradapureta enna kochchara kal yanawada normally??
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ජොසී;19393827 said:
    Thanks මචං. +++++
    ඕවට tax වදින්නෙ නැද්ද මචං?
    පියුං කාරයා ගෙදරටම හෙල්මට් එක අරං එනවද?
    මම තාම පොඩි පොඩි electric item විතරයි ගෙන්නලා තියෙන්නෙ.
    Projector එකක් ගෙන්නන්න ඕන. බයෙං ඉන්නෙ tax වදීද කියලා.

    helmet cam එකක් මචන් helmet එකක් නෙමේ.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Hahha yakunee,,mam issellath thread ekaka kiwwa,,SL post gana dannawane ubala ee nisa oya wage dekata ochchra ikmnata one nam courier service ekak.use krahan kiyala,,,samahara aya innawa courier service kiyana de thama.danne naa,,,courier service ekakata commitmnt ekaka thyenawa,,loke kohe thibbath within two days un ee pckage eka deliver kranna one ,,ethakota SL post gawenne naa,,gedratama.badu athatama genath denawa,, Fedex rate is much higher than others,,but patta service,,DHL and TNT having low rates mchnla,,try them,,,ethakota oya seen mukuth na mchn,,ubala king la wage thamai,,ona welawaka talk krala ona saddayak danna puluwan
     
    dgthisara

    Member
    Nov 6, 2015
    7
    1
    0
    Matara
    අද මම ගියා post office එකට මම nov 2 ගත්ත helmet cam එක තාම ආවේ නැති නිසා, එකේ මම අදුරන කෙල්ලෙක් හිටියා ඒකී කියනවා ඔය වගේ හැමෝම අහන්න එනවා ලු plane එකෙන් ගෙනල්ලා තියන මළු central post exchange එකේ ගොඩ ගහලා ලු මේ මාස 2 පාර්සල් එනවා වැඩි ලු එක නිසා ටික දවසක් යනවා ලු clear වෙන්න 2-3week වගේ පාර්සලය ලංකාවට ඇවිත්,

    දැන් ඉස්සර වගේ නෙමේ ලු පාර්සල් හැම එකක් ම reg කරලා central post exchange එවන්නේ, ඒවා ලියන්නත් වෙලා යනවා ලු, තාම ඉන්නේ ඉස්සර හිටපු සෙට් එකම ලු දැන් පාර්සල් එනවා වැඩි නිසා ඒ කට්ටිය මදි ලු clear කරන්න

    එපා වෙනවා බන් මගේ item එක nov 20 ලංකාවට ආවා තාම ගෙදරට ආවේ නැ 2009 දී දවස් 2යි යන්නේ central post exchange එකෙන් clear වෙන්න ඒ කාලේ පට්ට
    mama sport camera ekak gennuwa ekath lankaawata awain passe 3weeks walata passe ape gedarata awe
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mageth badu tama awe ne..:( anuradapureta enna kochchara kal yanawada normally??
    සමහර item order කරලා දවස් 14ක් යද්දි එනවා. ඒත් අද ආවා එකක් ඒක ship කරලා දවස් 50ක්. Seller කීවෙ නම්, දවස් 18කිං ලංකාවට ඇවිත් කියලා. මට ඌ දුන්න tracking එක බලන්න තේරුනේ නෑ. මම උගෙං refund ඉල්ලුවා ආවොත් ආය සල්ලි දෙන්නම් කියලා. කොහොම හරි ඒක මාර විදියට පරක්කු වෙලා. :dull: දැං සල්ලි දෙන්න ඕන. පව් ඌ full refund එකක් දුන්නෙ මට.
    Hahha yakunee,,mam issellath thread ekaka kiwwa,,SL post gana dannawane ubala ee nisa oya wage dekata ochchra ikmnata one nam courier service ekak.use krahan kiyala,,,samahara aya innawa courier service kiyana de thama.danne naa,,,courier service ekakata commitmnt ekaka thyenawa,,loke kohe thibbath within two days un ee pckage eka deliver kranna one ,,ethakota SL post gawenne naa,,gedratama.badu athatama genath denawa,, Fedex rate is much higher than others,,but patta service,,DHL and TNT having low rates mchnla,,try them,,,ethakota oya seen mukuth na mchn,,ubala king la wage thamai,,ona welawaka talk krala ona saddayak danna puluwan
    යකූ item එකේ ගානම වගේ යනවනෙ ඒකට. එතකොට පාඩුයි නෙ! :baffled:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ජොසී;19393948 said:
    සමහර item order කරලා දවස් 14ක් යද්දි එනවා. ඒත් අද ආවා එකක් ඒක ship කරලා දවස් 50ක්. Seller කීවෙ නම්, දවස් 18කිං ලංකාවට ඇවිත් කියලා. මට ඌ දුන්න tracking එක බලන්න තේරුනේ නෑ. මම උගෙං refund ඉල්ලුවා ආවොත් ආය සල්ලි දෙන්නම් කියලා. කොහොම හරි ඒක මාර විදියට පරක්කු වෙලා. :dull: දැං සල්ලි දෙන්න ඕන. පව් ඌ full refund එකක් දුන්නෙ මට.

    යකූ item එකේ ගානම වගේ යනවනෙ ඒකට. එතකොට පාඩුයි නෙ! :baffled:

    Ade TNT eketh ee gananma ynawada bn ,,,Aramex also,,sirwatama dane nathy nisa ahane,
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    helmet cam එකක් මචන් helmet එකක් නෙමේ.
    ආ, ඒ කෝක වුනත් මට දැනගන්න ඕන වුනේ මචං ටිකක් ලොකු item order කලොත්, normal post එකෙං ගෙදරටම එනවද කියලා. මම දැනට ගෙන්නපු ලොකුම item එක මළලසේකර dictionary එක විතර පොතක්. ඒක නම් ගෙදරටම ආවා. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ දවස් ටිකේම ඔහොමයි බං...... හැබැයි එන වෙලාවට එනවා පර්සල් හත අට එක පාර..... :D :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හප්පා එහෙමද බන් :dull: මාත් මේ බාන්ඩයක් දාන්න කියල හිටියේ එහෙනම් ටිකක් දවස් ඉදල බලන්න ඕනේ :)

    මගේ අත්දැකීම් අනුව jan,feb,nov,dec තමා වැඩිම කාලයක් යන්නේ පාර්සල් එන්න

    mageth badu tama awe ne..:( anuradapureta enna kochchara kal yanawada normally??

    mail exchange to col post office 2 day
    Colombo post 1 day
    anuradhapura 3 day
    ඔක්කොම දවස් 6 යි
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    details walata thanks machan. mageth parcel 2k enna tyanawa. 1k nam dan 35 days wage ship karala. eka tama awe na. anika nam 1 week wage. 2nd ekanam 4n ekak e hinda baye baa.

    order eka demma dawasata passe dawase tama EK eun thread daanna patan gatte items missing kiyala :angry:

    kalin denagena hitiyanam courier service ekak genna gannawa.
     
    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    ජොසී;19393827 said:
    Thanks මචං. +++++
    ඕවට tax වදින්නෙ නැද්ද මචං?
    පියුං කාරයා ගෙදරටම හෙල්මට් එක අරං එනවද?
    මම තාම පොඩි පොඩි electric item විතරයි ගෙන්නලා තියෙන්නෙ.
    Projector එකක් ගෙන්නන්න ඕන. බයෙං ඉන්නෙ tax වදීද කියලා.

    Mama genawa machan GM60 projector akak banggood aken. 2 Weeks walin awa. Aulak une ne.. postman anda anda ussan awa gedaratama...:lol::lol:
     
    • Like
    Reactions: ජොසී

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මාර සීන් එක කියන්නේ මං tempered glass එකක් ගෙන්නුවා, මේ ලබ්බ දෙකට මැදින් නැවිල tempered glass එකත් crack වෙලා .. මුන් ඔය ගොඩ ගහල තියද්දි වෙච්ච සීන් එකක් ද දන්නේ නෑ :(
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මාර සීන් එක කියන්නේ මං tempered glass එකක් ගෙන්නුවා, මේ ලබ්බ දෙකට මැදින් නැවිල tempered glass එකත් crack වෙලා .. මුන් ඔය ගොඩ ගහල තියද්දි වෙච්ච සීන් එකක් ද දන්නේ නෑ :(
    අනිවා එහෙම සීන් එකක් වෙන්න ඇති හැබැයි ඔතන sellerගෙත් වැරැද්දක් තියනවා. ඌ දැනගන්න ඕන කැඩෙන්නෙ නැති වෙන්න packing කරන්න. Half refund එකක් හරි ඉල්ලපන් ඔය වෙලාවට. ඔය වෙලාවට ඉල්ලන්නෙ නැති refund වෙන මොනාට ඉල්ලන්නද යකෝ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Hahha yakunee,,mam issellath thread ekaka kiwwa,,SL post gana dannawane ubala ee nisa oya wage dekata ochchra ikmnata one nam courier service ekak.use krahan kiyala,,,samahara aya innawa courier service kiyana de thama.danne naa,,,courier service ekakata commitmnt ekaka thyenawa,,loke kohe thibbath within two days un ee pckage eka deliver kranna one ,,ethakota SL post gawenne naa,,gedratama.badu athatama genath denawa,, Fedex rate is much higher than others,,but patta service,,DHL and TNT having low rates mchnla,,try them,,,ethakota oya seen mukuth na mchn,,ubala king la wage thamai,,ona welawaka talk krala ona saddayak danna puluwan

    එහෙම හැම දේම ගෙන්න ගන්න බැ නේ usd 100 වැඩි item එකක් නම් කමක් නැ. ඕවල shipping අඩුම 15 usd වත් වෙනවා, 20 usd item එකක් 15usd දීලා ගෙන්න ගන්න එක පාඩුයි

    එකට කරන්න තියෙන හොදම වැඩේ tracking no එකකට pay කරන එක 2usd යන්නේ