ඔන්න අපෙන් සුපිරි VPS හැමෝටම

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Mnwda bn vps walin krnna plwn?owa gana mukuth danne naha

    VPS වලින් ගොඩක් දේවල් පුළුවන් කරන්න නම් , ටිකක් තමයි මේ

    1. Game Servers run කරන්න පුළුවන්
    2. hitleap වගේ artificial traffic ජෙනරේට් කරලා ට්‍රැෆික් ගෙන්න ගන්න පුළුවන් සයිට් වලට
    3. vpn එකක් දාගෙන වෙන රටවල් වල IP වලින් browse කරන්න පුළුවන්
    4. මේකත් pc එකක් වගේම use කරන්න පුළුවන් (interface එක්ක )
    5. video බාගත කරගෙන convert කරලා upload කරන්න පුළුවන්
    6. shared hosting company එකක් පටන් ගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Jimmy Neutron

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    VPS එකට download කරන දේවල් කොහොමද අපේ කොම්පුටර් එකට ගන්නේ
    මට මේගැන පොඩ්ඩක් කියන්නකෝ මේක තම මට වැදගත්ම
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    VPS එකට download කරන දේවල් කොහොමද අපේ කොම්පුටර් එකට ගන්නේ
    මට මේගැන පොඩ්ඩක් කියන්නකෝ මේක තම මට වැදගත්ම

    VPS එකට FTP ඉන්ස්ටෝල් කරලා ගන්න පුළුවන්
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113

    11.gif
     
    Last edited: