http://www.thefoundry.co.uk/products/nuke/ඉතිං මචං පිටරට උන් ෆිල්ම් හදන්නෙත් ඔය සොෆ්ට්වෙයාර් වලින් නම්, අපේ උන් ෆිල්ම් හදන්නෙ ඔය සොෆ්ට්වෙයාර් වලින් නම් ඇයි බැරි උන්ට සුද්දන්ගෙ වගේ ඇනිමේෂන් මීට වඩා කොලිටියට කරන්නෙ.. අපේ උන්ට ඒ තරම් වැඩ බැරිද..? නැත්තං උත්සාහය නැතිද..?
එතකොට මචං ඔය සොෆ්ට්වෙයාර් වලින්මද සුනාමි එන සීන්, ඇක්සිඩන්ට්, බෙලි, අතපය කපන සීන්, බිලිඩිං කඩන් වැටෙන සීන්, හෙලිකොප්ටර්, වාහන ඇක්සිඩන්ට් වෙන සීන් අනං මනං හදන්නෙත්..?
අර නැටි එහෙම එන තැන්වල හෙන ගොබ්බයි නේද බං.. නැට්ට හැමතැනම..
oke thiyana video ekai storisuyi balapn.. thawa onanam after efects side walata video copilot balapan..
meka lankawane ban...






පොටෝෂොප් වගේ බන් after effect වලින් එකකින් ඔය ටික සෙට් කරනවා. කලර් කරෙක්ෂන් එහෙම කරලා.



