෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

Status
Not open for further replies.

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඉතිං මචං පිටරට උන් ෆිල්ම් හදන්නෙත් ඔය සොෆ්ට්වෙයාර් වලින් නම්, අපේ උන් ෆිල්ම් හදන්නෙ ඔය සොෆ්ට්වෙයාර් වලින් නම් ඇයි බැරි උන්ට සුද්දන්ගෙ වගේ ඇනිමේෂන් මීට වඩා කොලිටියට කරන්නෙ.. අපේ උන්ට ඒ තරම් වැඩ බැරිද..? නැත්තං උත්සාහය නැතිද..?

    එතකොට මචං ඔය සොෆ්ට්වෙයාර් වලින්මද සුනාමි එන සීන්, ඇක්සිඩන්ට්, බෙලි, අතපය කපන සීන්, බිලිඩිං කඩන් වැටෙන සීන්, හෙලිකොප්ටර්, වාහන ඇක්සිඩන්ට් වෙන සීන් අනං මනං හදන්නෙත්..? :baffled:

    අර නැටි එහෙම එන තැන්වල හෙන ගොබ්බයි නේද බං.. නැට්ට හැමතැනම..:rofl:
    http://www.thefoundry.co.uk/products/nuke/

    oke thiyana video ekai storisuyi balapn.. thawa onanam after efects side walata video copilot balapan..

    meka lankawane ban... :angry::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    ලංකාවේ වැඩ්ඩො ඉන්නවා හොද එවුන් රට යනවා බන්.
    වැඩ බැරි නැහැ වෙලා තියෙන්නේ උන් මහන්සි වෙන විදිහට ගෙව්වන්නේ එහෙම නැහැනේ බන් පොඩි බජට් එකකින් ලංකාවේ කරන්නේ.
    උනුත් උඩින් පල්ලෙන් කරලා දානවා ඇති.

    මම දන්න විදිහට vfx වල ගොඩක් පැති තියෙනවා වෙන රට වල ලොකු පිරිසක් සහබාගි වෙනවා වැඩේට. අනික ගොඩක් studios වල එක එක ෂොට් කරන්නේ. :yes:
    ඒ කියන්නේ 3d වලට වෙනම කස්ටියක්. (එකෙත් ගොඩක් පැති modeling, lighting,textureing,rigging) තව compositing (keying,
    match moving)වලට වෙනම තව video and sound editing වලට වෙනම.
    ලංකාවේ මොකද්ද වෙන්නේ මේ ඔක්කොම කරන්නේ එකම සෙට් එකක් නැත්තන් එකෙක්. :confused:
    උන් දන්න ටිකත් කරනවා නොදන්න ටිකත් කරනවා වැඩේ අල වෙනවා. :baffled:

    සුනාමි වගේ වගේ සින් කරන්න real flow වගේ fluid simulation සොෆ්ට්වෙයා එකක් යුස් කරන්න වෙනවා.
    බිල්ඩින් කඩෙන ඒවා එහෙම හදන්න අපි යුස් කරන 3d පැකේජ් එකට (3ds max , maya, c4d) thinking particles ,fumefx වගේ plug-in දාගන්න වෙනවා.

    අත පය කැපෙන ඒවා එහෙම කරන්න 3d පැකේජ් වලින් කරන්නේ. ඔය ලෙ විසික් වෙන ඒවා එහෙමනම් වෙනම වීඩියෝ ගන්න තියෙනවා stock footage කියලා..
    :D පොටෝෂොප් වගේ බන් after effect වලින් එකකින් ඔය ටික සෙට් කරනවා. කලර් කරෙක්ෂන් එහෙම කරලා.

    ගොඩක් ෂොට් වල කරන විදි වෙනස් වෙනවා බන් අපි සමහර වෙලාවට 3d වලින් කරනවට වඩා live කරනකොට වියදමත් අඩුයි වැඩෙත් ඉක්මන්. :D

    http://www.videocopilot.net/tutorials/
    http://www.videocopilot.net/tutorials/demon_cam_inside_look/

    ඩේටා තිබ්බොත් බලපන්.

    :eek::lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    තෑන්ක්ස් මචෝ.. පැහැදිලි කලාට..:love: ඒත් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි ඔය සබ්ජෙක්ට් එක ගැන මෙලෝ හසරක් නොදන්න නිසා..:sorry:

    තව ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්නද..? නිවාඩු වෙලාවක උත්තර දීපං..:yes:

    චිත්‍රපට වල වොයිස් එක වෙනමද රෙකෝඩ් කරන්නෙ.. එතකොට බාහිර පරිසරයේ තියෙන ශබ්ද ඒ විදියටම ගන්නෙ කොහොමද..? :confused:

    ටීවී චැනල් එකක කතාව අතරතුර ඇඩ් දාන්නෙ කොහොමද..? උන් කතාව, ඇඩ් ඔක්කොම එකතු කරලා විනාඩි තිහට වෙනම තනි ක්ලිප් එකක් හදලා ප්ලේ කරනවද..? එහෙමත් නැත්තං වෙන දෙයක්ද..? ඒත් සමහර වෙලාවට විශේෂ පුවත් වගේ දේවල් දානවනේ එකපාරම කතාව නතර කරලා.. ඒවා ලයිව් දෙන එව්වනේ..?

    ඊට අමතරව චැනල් එකේ ලෝගෝ එක එක දිගටම එක තැනම තියෙන්නෙ කොහොමද..? ඊට යටින් නිවුස් බාර් එක එක දිගටම වැඩ කරන්නෙ කොහොමද..?

    ප්‍රවෘත්ති කියද්දි එහෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝ පෙන්නන්නෙ කොහොමද..? මොකද ප්‍රවෘත්ති ලයිව් පෙන්නන නිසා..

    http://www.thefoundry.co.uk/products/nuke/

    oke thiyana video ekai storisuyi balapn.. thawa onanam after efects side walata video copilot balapan..

    meka lankawane ban... :angry::sorry:
    අඩෝ පිස්සු හැදෙනව බං.. හිතාගන්නවත් බෑ.. :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තව ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්නද..? නිවාඩු වෙලාවක උත්තර දීපං..:yes:
    චිත්‍රපට වල වොයිස් එක වෙනමද රෙකෝඩ් කරන්නෙ.. එතකොට බාහිර පරිසරයේ තියෙන ශබ්ද ඒ විදියටම ගන්නෙ කොහොමද..? :confused:

    ටීවී චැනල් එකක කතාව අතරතුර ඇඩ් දාන්නෙ කොහොමද..? උන් කතාව, ඇඩ් ඔක්කොම එකතු කරලා විනාඩි තිහට වෙනම තනි ක්ලිප් එකක් හදලා ප්ලේ කරනවද..? එහෙමත් නැත්තං වෙන දෙයක්ද..? ඒත් සමහර වෙලාවට විශේෂ පුවත් වගේ දේවල් දානවනේ එකපාරම කතාව නතර කරලා.. ඒවා ලයිව් දෙන එව්වනේ..?

    ඊට අමතරව චැනල් එකේ ලෝගෝ එක එක දිගටම එක තැනම තියෙන්නෙ කොහොමද..? ඊට යටින් නිවුස් බාර් එක එක දිගටම වැඩ කරන්නෙ කොහොමද..?

    ප්‍රවෘත්ති කියද්දි එහෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝ පෙන්නන්නෙ කොහොමද..? මොකද ප්‍රවෘත්ති ලයිව් පෙන්නන නිසා..

    අවුලක් නැහැ මම දන්නෙත් ටිකයි.කොස් එකේ බාගයයි කරන්න පුළුවන් උනේ. :rofl:

    දෙවිදිහමට ගන්නවා බන්. වෙනම sound recorder තියෙනවා.
    නැත්තන් පස්සේ ඩබින් කරලා මික්ස් කරන වෙලාවලුත් තියෙනවා.

    එක වෙනමම පැත්තක් මචන් එකට වෙනමම ඉගෙන ගන්න වෙනවා.:baffled:
    ඕකට කියනවා linear editing කියලා (ලයිව් එඩිට් සින් එකක්.). මම ඒ ගැන දන්නේ නැහැ බන්. ඒවාට වෙනම මැෂින් එහෙම තියනවාද කොහොද.

    Video_Tape_Editing.jpg

    මම ඉස්සෙලා කිව්වේ non linear editing ගැන. :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අවුලක් නැහැ මම දන්නෙත් ටිකයි.කොස් එකේ බාගයයි කරන්න පුළුවන් උනේ. :rofl:

    දෙවිදිහමට ගන්නවා බන්. වෙනම sound recorder තියෙනවා.
    නැත්තන් පස්සේ ඩබින් කරලා මික්ස් කරන වෙලාවලුත් තියෙනවා.

    එක වෙනමම පැත්තක් මචන් එකට වෙනමම ඉගෙන ගන්න වෙනවා.:baffled:
    ඕකට කියනවා linear editing කියලා (ලයිව් එඩිට් සින් එකක්.). මම ඒ ගැන දන්නේ නැහැ බන්. ඒවාට වෙනම මැෂින් එහෙම තියනවාද කොහොද.

    මම ඉස්සෙලා කිව්වේ non linear editing ගැන. :eek:
    තෑන්ක්ස් මචං..:yes:

    අම්මෝ දැනෙන සතුට
    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තූතියි මචංලා රිප්ලයි කරපු හැමෝටම.. මගේ ත්‍රේඩ් එකකට මෙච්චර කොමෙන්ට්ස් වැටුනමද කොහෙද..:rofl: ගොඩක් අය බලනව රිප්ලයි කරන්නෙ නැහැනේ..:sorry:

    එකින් එක කෝට් කරලා තෑන්ක්ස් නොකලෙ ටිකක් අමාරු වැඩක්.. එකක් හරි මිස් උනොත් හරි මදිනේ.. ඒකයි.. උඩඟුකම කියලා හිතන්න එපා ඈ.. මම කුක්කු බබා වගේ පොරක් නෙමෙයි..:D

    තන්හා රතී රගා මූවි එක දෙන්නං හෙට අනිද්දට.. :yes:

    කොපි ප්‍රොටෙක්ට් අයින් කරන්න, කන්වර්ට් කරන්න, ජොයින් කරන්න, අප්ලෝඩ් කරන්න වෙනමම වෙලාවක් යනවා.. ඒකයි අවුල.. මගේ කොම් එක හොඳ එකක් නෙමෙයි..:sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,865

    මෙහෙම කියනවා You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උඩඟුකම තමා තොගේ :angry:
    මේ ඉක්මනට එකත් up කරපන් දෙයියෝ :love::P
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ela machan .. mama nam download karala baluwa supiri film eka .. thank macho .. anith movie ekath daapan ikmanata ,, ubata jaya
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම කියනවා You must spread some Reputation around before giving it to crazybuddy again.
    අවුලක් නෑ කොල්ලා..:love:

    මේකෙ කොමෙන්ට් නොකරපු අයත් මට රෙප් ගොඩක් දීලා තිබ්බා මචං.. උන්ටත් තෑන්ක්ස්.. ඒත් කොමෙන්ට් කලා නම් තමයි වටින්නෙ.. කොහොමින් කොහොම හරි මට රෙප් දාහකට වඩා හම්බවෙලා තිබ්බා.. :yes:

    කීප දෙනෙක් දාපු මුල්ම දවසෙ බැනලා රිප්ලයි කරල තිබ්බා.. සමහර විට නිම්සර එකේ වැඩ කරන උන් වෙන්න ඇති.. සමහර උන් රෙප් කපල තිබ්බා මං වෙන සයිට් එකකින් උස්සල කියලා..:rofl:

    උඩඟුකම තමා තොගේ :angry:
    මේ ඉක්මනට එකත් up කරපන් දෙයියෝ :love::P
    ඒකත් ගේන්න එක්ක තමා බං ඊයෙ ගියේ.. තන්හා රතී රගා නෑ බං.. ඒක ඉවරවෙලා.. ලබන සතියෙ දෙන්නං කිව්වා.. මගේ පපුවෙ අමාරුවක් හැදිලා ඊයෙ බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි, ECG වගයකුයි ගන්න ගියා.. ඒක අරන් එමින් ගමන තමා බොලාව මතක් වෙලා උස්සන් ආවේ..

    අන්තිමේ ඒවා වල කිසිම අවුලක් නැහැ.. බෙහෙත් දුන්නෙත් නෑ.. ඒත් මගේ පපුව රිදෙනවා..

    ඒ මදිවට උගුරේ සුදුපාට ලපයකුත් තියෙනව බං.. කැන්සර් එකක්ද දන්නෙත් නැහැ.. ඩොකාට පෙන්නුවාම ඒ උගුරෙ හැටියි කිව්වා.. ඒත් සැර කෑමක් කද්දි එතන ඇඳුම් දෙනවා.. සෙම් ගෙඩි වලට පහළින් තියෙන්නෙ..

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    බොහොම ස්තූතියි මචංලා රිප්ලයි කරපු හැමෝටම.. මගේ ත්‍රේඩ් එකකට මෙච්චර කොමෙන්ට්ස් වැටුනමද කොහෙද..:rofl: ගොඩක් අය බලනව රිප්ලයි කරන්නෙ නැහැනේ..:sorry:

    එකින් එක කෝට් කරලා තෑන්ක්ස් නොකලෙ ටිකක් අමාරු වැඩක්.. එකක් හරි මිස් උනොත් හරි මදිනේ.. ඒකයි.. උඩඟුකම කියලා හිතන්න එපා ඈ.. මම කුක්කු බබා වගේ පොරක් නෙමෙයි..:D

    තන්හා රතී රගා මූවි එක දෙන්නං හෙට අනිද්දට.. :yes:

    කොපි ප්‍රොටෙක්ට් අයින් කරන්න, කන්වර්ට් කරන්න, ජොයින් කරන්න, අප්ලෝඩ් කරන්න වෙනමම වෙලාවක් යනවා.. ඒකයි අවුල.. මගේ කොම් එක හොඳ එකක් නෙමෙයි..:sorry:

    නෑ නෑ උබ කුක්කු බබා වගේ පොරක් තමයි.

    එක්කෝ උබ උගෙ ෆේක් එකක්.:P

    ම්ම්ම්ම්ම්.. :rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒකත් ගේන්න එක්ක තමා බං ඊයෙ ගියේ.. තන්හා රතී රගා නෑ බං.. ඒක ඉවරවෙලා.. ලබන සතියෙ දෙන්නං කිව්වා.. මගේ පපුවෙ අමාරුවක් හැදිලා ඊයෙ බ්ලඩ් ටෙස්ට් වගයකුයි, එක්ස් රේ වගයකුයි, ECG වගයකුයි ගන්න ගියා.. ඒක අරන් එමින් ගමන තමා බොලාව මතක් වෙලා උස්සන් ආවේ..

    අන්තිමේ ඒවා වල කිසිම අවුලක් නැහැ.. බෙහෙත් දුන්නෙත් නෑ.. ඒත් මගේ පපුව රිදෙනවා..

    ඒ මදිවට උගුරේ සුදුපාට ලපයකුත් තියෙනව බං.. කැන්සර් එකක්ද දන්නෙත් නැහැ.. ඩොකාට පෙන්නුවාම ඒ උගුරෙ හැටියි කිව්වා.. ඒත් සැර කෑමක් කද්දි එතන ඇඳුම් දෙනවා.. සෙම් ගෙඩි වලට පහළින් තියෙන්නෙ..

    උබ මේ දවස්වල මොනාද බෙහෙත් වගයක් බොනවා නේද ..!
    ඒවාට සේම අවිස්සිලාද මන්ද පපුව රිදෙන්නේ
    පපුවේ මොන පැත්තද රිදෙන්නේ ?

    ඇදුම් දෙනවා කිව්වේ නිකන් දනවා වගේද ?
     
    Status
    Not open for further replies.