අද කියන්න යන්නේ මෑත කාලයේ ලෝකයේ වෙනස් කරන්න පුළුවන් සිරා dial එකක් ගැන (නෑ නෑ සිරා නෙමේ)
ඒ තමයි Elon Musk.,
මුලින්ම බලමු මෙයාගේ wiki profile එක පොඩ්ඩක්
ඒ තමයි Elon Musk.,
Elon Musk
Business magnate
Elon Reeve Musk is a South African-born Canadian-American business magnate, engineer, inventor and investor.
He is the CEO and CTO of SpaceX, CEO and product architect of Tesla Motors, and chairman of SolarCity.
Born: June 28, 1971 (age 44), Pretoria, South Africa
Net worth: 13 billion USD (2015) Forbes
Spouse: Talulah Riley (m. 2013), Talulah Riley (m. 2010–2012), Justine Musk (m. 2000–2008)
Organizations founded: Tesla Motors, SpaceX, PayPal, Zip2, X.com, Musk Foundation
Education: Stanford University (1995–1995), more
Parents: Maye Haldeman, Errol Musk
මේ තියෙන්නේ ලින්කුව : https://en.wikipedia.org/wiki/Elon_Musk
Business magnate
Elon Reeve Musk is a South African-born Canadian-American business magnate, engineer, inventor and investor.
He is the CEO and CTO of SpaceX, CEO and product architect of Tesla Motors, and chairman of SolarCity.
Born: June 28, 1971 (age 44), Pretoria, South Africa
Net worth: 13 billion USD (2015) Forbes
Spouse: Talulah Riley (m. 2013), Talulah Riley (m. 2010–2012), Justine Musk (m. 2000–2008)
Organizations founded: Tesla Motors, SpaceX, PayPal, Zip2, X.com, Musk Foundation
Education: Stanford University (1995–1995), more
Parents: Maye Haldeman, Errol Musk
මේ තියෙන්නේ ලින්කුව : https://en.wikipedia.org/wiki/Elon_Musk
මෑත කාලයේ මෙයා ගොඩක්ම ප්‍රසිද්දියට පත් වෙන්නේ මොහුගේ Tesla Motors සමාගම විසින් 2012 වසර වෙළදපොලට නිකුත් කරපු Tesla model S කියන sedan වර්ගයේ මෝටර් රථය ගොඩක් ජනප්‍රිය වීමත් සමග. හැමෝම දන්නවනේ ඉතින් හොද දෙයක් ලේසියෙන් එලියට එන්නේ නැනේ.. මෙයත් ඒ වගේ ගොඩක් දුෂ්කරතාවයන් වලට මුහුණදීලා තමයි අවසානයේ සාර්ථක වෙලා තියෙන්නේ. ලෝකයේ ප්‍රශ්න වලට විසදුම් හොයපු මොහු අවසානයේ ජයගත් බව කියන්න පුළුවන්..
මොහු කුඩා කාලයේ ඉදන්ම වැඩ්ඩෙක් කියලා කිව්වොත් නිවැරදි. මොකද මොහු විශ්වවද්යාලයට යන්නත් කලින් ඉදන්ම programming, computer science වල වගේ සොයාගැනීම් අත්හදාබැලීම් කරපු කොල්ලෙක්.ඒ වගේම කුඩා කල සිරාම දැනුම පිපාසයෙන් හිටපු කෙනෙක්ලු., අතට අහුවෙන ඕනේ දෙයක් කියවනවලු., හැම දෙයක් ගැනම වගේ පුළුල් දැනුමක් මුහු සතු වෙලා තියනව. ඒ වගේම අලුත් අදහස් වලින් අඩුවක් තිබ්බේ නැතිලු.
University
වයස 19දී විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා ඉතාමත් දක්ෂ ලෙස ඉගෙනුම් කටයුතු වල දීල තියනව.
Bachelor of Science degree in physics at Penn's College of Arts and Sciences
Bachelor of Science degree in economics at the Wharton School of the University of Pennsylvania
මෙයාගේ දෙවෙනි degree එකත් ඉවර වෙලා තවත් යාලුවෙක් එක්ක සෙට් වෙලා unofficial nightclub එකකුත් පටන් අරන් තියනව. එතකොට මොහුට අවරුදු 24යි.
Zip2
එට පස්සේ PhD එකක් කරන්න කියල California වලට කියත් මෙය එක අතැරලා දල තියනවා. ඉතින් මේ කාලේදී තමයි මෙය ඔහුගේ පලවෙනු ව්‍යාපාරය අරඹ කරලා තියෙන්නේ. ඒ අහුගේම සහෝදරයත් සමග. මේක තමයි Zip2 කියන web software company එක. මේකට යොදවල තියෙන්නේ US$28,000 උන ඔහුගේ පියාගේම මුදල්. ටික කාලෙකට පස්සේ 1999 ඉතාමත් සාර්ථක උන මේ company එකෙන් Musk ඉවත් වෙන්න තීරණය කරනවා. මොහු ඉවත් වන විට ඔහුගේ කොටස් අලෙවි කර US$22 million ලබාගන්න හැකි වෙන්ව.
PayPal
මෙය ඒ මුදල් යොදවල මෙයාගේ අලුත්ම company එක වන X.com (e money) ආරම්භ කරන්නේ US$10 million ක් යොදවමිනුයි. 2001 වසරේදී තවත් එවැනි ආයතනක් සමග එකතු කරලා PayPal නමින් ඉතා විශාල ලෙස දියුණුවක් ලැබුවා. මේ සාර්ථකත්වයත් සමග ගොඩක් අන්තර්ජාලය හරහා සිදු වෙන ගනුදෙනු PayPal හරහා ඉතාමත් විශ්වාසවන්ත ලෙස සහ ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන් කම ලැබුන. අනෙක් සමාගම් වලට මේ PayPal නැතුවම බැරි දෙයක් බවට පත් වෙන්න වැඩි කල් ගියේ නෑ. මේ හේතුව නිසාම 2002 වසරේදී e bay සමගම විසින් 11.7% of PayPal's shares තිබුන Musk ගෙන් US$165 million වලට PayPal මිලදී ගෙන තිබෙනවා.
මේ තියෙන්නේ ලින්කුව: https://en.wikipedia.org/wiki/PayPal
SpaceX
මේ කාලය අතරතුරේදී 2001දී මෙයා ටිකක් ලොකු වැඩක අත ගහල තිබුන. එක තමයි SpaceX. මේක අබ්යවකෂ ගවේෂණ ව්‍යාපෘතියක් හැටියට තමයි පටන් අරන් තියෙන්නේ. 2002 වසරේදී මොහුට හැකි වෙන්වා මේ ව්‍යාපෘතියට තමන්ගේ මුදල් යොදවල තවත් කාර්යක්ෂම කරන්න. PayPal විකිනේමෙන් ලද අදායමෙන් US$100 million විතර මොහු මේ ව්‍යාපෘතියට යොදවන්න හැකි වෙන්ව.
මේ තියෙන්නේ ලින්කුව: https://en.wikipedia.org/wiki/SpaceX
මේක ගැන ගොඩක් විස්තර තියනවා.. ඒවා කියන්න ගියොත් වෙනම topic එකක් වෙන්වා. එක හින්ද මන් අවශ්‍ය ටික විතරක් කියන්නම්..
Tesla Motors
ඊට පස්සේ තමයි මෙය Tesla Motors වලට අත ගහන්නේ. Tesla Motors ආරම්භ කරල තියෙන්නේ Martin Eberhard සහ Marc Tarpenning කියන දෙදෙනාගේ මුලිකත්වයෙන්. Musk මේ ව්‍යාපාරයට සම්බන්ද වෙන්න කලින් මේ දෙන්න තමයි 2003 වසරේදී මේක පටන් අරන් තියෙන්නේ. 2004 වසරේ මුල භාගයේදී තමයි Musk මේකට තම දායකත්වය ලබා දීල තියෙන්නේ. මෙතන් සිට Musk තමන් ගේ ක්‍රියාකාරී දායකත්වය Tesla Motors ආරම්භ කර තිබූ Tesla Roadster කියන car 1 සදහා ලබා දීල තියෙනවා. 2008 වසර වන විට ලෝකයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න මතක ඇති. මේක ගොඩක්ම තදට මේ වගේ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර වලට බලපෑවා. ඇමරිකාවේ විශාලතම වාහන නිෂ්පාදකය වන General Motors වල පවා ඉතා දරුණු අන්දමින් කොටස් මිල පහත වැටුන. මේ කාලයේදී මේ Tesla Motors වල ප්‍රධාන විදායක නිලධාරියා (CEO) විදිහට Musk පත් උනා. දැනටත් ඔහු තමයි මෙම නිලය දරන්නේ.
මේ තියෙන්නේ ලින්කුව: https://en.wikipedia.org/wiki/Tesla_Motors
මේ කාලය Musk ට ඉතාමත් නරක ප්‍රතිපල දුන් කාලයක් උනා. තමන් විශාල මුදලක් ආයෝජනය කල SpaceX ව්‍යාපෘතිය දිගින් දිගටම අසාර්ථක වීම සහ ඔහුගේ Tesla Motors නිපදවූ පළමු sports වර්ගයේ car එක වන Tesla Roadster ද ටික කලකින් අසාර්ථක වීම මෙයට හේතු උනා. කින් අසාර්ථක වීම මෙයට හේතු උනා.
දෙවන කොටස ලගදීම බලාපොරොත්තු වන්න..



