Gym Yana Kollo Wenuwen....

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    etkota bcca wala energy tiynwda?

    ehema nemei.
    bcaa kiyanne branch chain amino acid. mewa aga athule hadenne ne. agata laba gaththama ikmanata recover wenawa. muscles ikmanata repair wenawa.
    energy recover kiyala ekak ne. body recovery after workout nam ithin bcaa thamai.
    glutamine walath amino acid thiyenne. habai ewa amino acid normally food walin labenawa.
    workout ekata kalin tikak wadipura fit ekak onenam creatine hari pre workout ekak hari use karanna.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    mama energy ekak use krnwa. but energy eka use krla hodata sellam krla next day akedi body ekata tikak amrui. 2nd day eka gahankota tikak amrui energy ekka gattat.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්ලා දන්නා කෙනෙක් මට මේකට පොඩි advice එකක් දියල්ලා. ප්‍රශ්න ගොඩායි.:rofl:

    මම ගොඩක් උස මහත එකෙක් නෙමෙයි. කෙට්ටුයි, බර 55kg (කියන්නත් ලැජ්ජයි බන් :P ). මම කාලයක් තිස්සේ gym යන්න අසාවෙන් හිටිය. එත් කෙට්ටු නිසා ගියේ නැ. උබලගේ මේ post දැකල තමයි යනවා කියල හිතුවේ. අපේ මල්ලිත් ලගදී ඉදල gym යන්න පටන් ගත්ත නිසා මාත් කොහොම හරි ගියා. පලවෙනි දවසේ ඇගට ටිකක් අමාරුයි. දෙවැනි දවසේ අත් දෙක උස්සන්න බැ ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා. t shirt එක ගලවනත් බැ. නිදාගන්න ගියත් හෙලවෙන්න බැ. අත් දෙක දිග අරින්නත් බැ නවන්නත් බැ බාගෙට නැවිල තියෙන්නේ. අද තුන්වෙනි දවස, gym එකේ trainer කිවුවේ අද එන්න කියල. එත් මට තාම අමාරුයි. මේක සාමාන්‍ය දෙයක් ද? මම ටිකක් ලෙඩ වෙලා ඉදල හරියට හොද නොවී gym ගියේ. එකත් අවුලක් උනාද දන්නේ නැ. මේකට මොකද කරන්නේ? ඇග හදාගන්න ගිහින් ලෙඩෙක් උනාද කියල හිතෙනවා මෙහෙම දැනෙනකොට.:sorry:

    අනිත් ප්‍රශ්නේ මම gym ගියා කියල වැඩක් වෙයි ද? බර හොදටම මදි නෙහ්. මට බර වැදී කරගන්නත් බැරි නම් ඉතින් මෙහෙම දුක්විදගෙන යන එකෙන් වැඩක් නැ නෙහ්. දන්නා කෙනෙක් කියන්නකෝ. :confused::confused:
     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679

    oka normal problem 1k mchn
    ohoma ridee gena palayan
    ehema giyama aduwei
    mama gym yanakota mage bara 54kg
    dan 58kg
    kattakagena palayan mchn
    jaya wewaaaaa:cool::cool:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    oka normal problem 1k mchn
    ohoma ridee gena palayan
    ehema giyama aduwei
    mama gym yanakota mage bara 54kg
    dan 58kg
    kattakagena palayan mchn
    jaya wewaaaaa:cool::cool:
    සිරාවට. මම හිතුවේ මම විතරයි බර අඩු කියල. බර වැඩි කරගත්තේ gym ගිහිල්ල විතරද? supplement ගත්තද?
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    සිරාවට. මම හිතුවේ මම විතරයි බර අඩු කියල. බර වැඩි කරගත්තේ gym ගිහිල්ල විතරද? supplement ගත්තද?

    sirawata kiwwe mchn
    ow mchn gym gihilla wadi kara gatthe
    supliment biwwe na
    dawasak ara dawasak gym yanawa mchn
    ubath palayan
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මචං හොද සප් එකක් කියපන්කො... හැබැයි බැලන්ස් එකක් හොදේ...