enegry recover ekata tiyena suppliment monawada ?
etkota bcca wala energy tiynwda?
mama energy ekak use krnwa. but energy eka use krla hodata sellam krla next day akedi body ekata tikak amrui. 2nd day eka gahankota tikak amrui energy ekka gattat.
Weight eka 50kg machn dang powerwold yanawa schedule 2nd time ekaktath dunna habai Bara Wadi wenna bung harima amarui Wadi karaganna suppliment Ekak ganna Weida bung
mokadda oyaa oya ganna energy eka?
post workout supplement ekak gannawada?
post workout supplement ekak nam ganne na. pre workout supplement ekak nam gnnawa. kalin gatte c4 extreme ekak. dan ganne BPI vortex ekak. vortex eka aulak nadda?
post workout mona wage meal ekak da yanne? vortex eke thiyenne glycerol neda?

). මම කාලයක් තිස්සේ gym යන්න අසාවෙන් හිටිය. එත් කෙට්ටු නිසා ගියේ නැ. උබලගේ මේ post දැකල තමයි යනවා කියල හිතුවේ. අපේ මල්ලිත් ලගදී ඉදල gym යන්න පටන් ගත්ත නිසා මාත් කොහොම හරි ගියා. පලවෙනි දවසේ ඇගට ටිකක් අමාරුයි. දෙවැනි දවසේ අත් දෙක උස්සන්න බැ ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා. t shirt එක ගලවනත් බැ. නිදාගන්න ගියත් හෙලවෙන්න බැ. අත් දෙක දිග අරින්නත් බැ නවන්නත් බැ බාගෙට නැවිල තියෙන්නේ. අද තුන්වෙනි දවස, gym එකේ trainer කිවුවේ අද එන්න කියල. එත් මට තාම අමාරුයි. මේක සාමාන්‍ය දෙයක් ද? මම ටිකක් ලෙඩ වෙලා ඉදල හරියට හොද නොවී gym ගියේ. එකත් අවුලක් උනාද දන්නේ නැ. මේකට මොකද කරන්නේ? ඇග හදාගන්න ගිහින් ලෙඩෙක් උනාද කියල හිතෙනවා මෙහෙම දැනෙනකොට.


මචන්ලා දන්නා කෙනෙක් මට මේකට පොඩි advice එකක් දියල්ලා. ප්‍රශ්න ගොඩායි.
මම ගොඩක් උස මහත එකෙක් නෙමෙයි. කෙට්ටුයි, බර 55kg (කියන්නත් ලැජ්ජයි බන්). මම කාලයක් තිස්සේ gym යන්න අසාවෙන් හිටිය. එත් කෙට්ටු නිසා ගියේ නැ. උබලගේ මේ post දැකල තමයි යනවා කියල හිතුවේ. අපේ මල්ලිත් ලගදී ඉදල gym යන්න පටන් ගත්ත නිසා මාත් කොහොම හරි ගියා. පලවෙනි දවසේ ඇගට ටිකක් අමාරුයි. දෙවැනි දවසේ අත් දෙක උස්සන්න බැ ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා. t shirt එක ගලවනත් බැ. නිදාගන්න ගියත් හෙලවෙන්න බැ. අත් දෙක දිග අරින්නත් බැ නවන්නත් බැ බාගෙට නැවිල තියෙන්නේ. අද තුන්වෙනි දවස, gym එකේ trainer කිවුවේ අද එන්න කියල. එත් මට තාම අමාරුයි. මේක සාමාන්‍ය දෙයක් ද? මම ටිකක් ලෙඩ වෙලා ඉදල හරියට හොද නොවී gym ගියේ. එකත් අවුලක් උනාද දන්නේ නැ. මේකට මොකද කරන්නේ? ඇග හදාගන්න ගිහින් ලෙඩෙක් උනාද කියල හිතෙනවා මෙහෙම දැනෙනකොට.
අනිත් ප්‍රශ්නේ මම gym ගියා කියල වැඩක් වෙයි ද? බර හොදටම මදි නෙහ්. මට බර වැදී කරගන්නත් බැරි නම් ඉතින් මෙහෙම දුක්විදගෙන යන එකෙන් වැඩක් නැ නෙහ්. දන්නා කෙනෙක් කියන්නකෝ.![]()


සිරාවට. මම හිතුවේ මම විතරයි බර අඩු කියල. බර වැඩි කරගත්තේ gym ගිහිල්ල විතරද? supplement ගත්තද?oka normal problem 1k mchn
ohoma ridee gena palayan
ehema giyama aduwei
mama gym yanakota mage bara 54kg
dan 58kg
kattakagena palayan mchn
jaya wewaaaaa![]()
සිරාවට. මම හිතුවේ මම විතරයි බර අඩු කියල. බර වැඩි කරගත්තේ gym ගිහිල්ල විතරද? supplement ගත්තද?
thank u machoosirawata kiwwe mchn
ow mchn gym gihilla wadi kara gatthe
supliment biwwe na
dawasak ara dawasak gym yanawa mchn
ubath palayan
