Kello gena observation ekak

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හැමෝම එහෙම නෑ බන්, සමහරු විතරයි.
    1. මම දන්නා කෙල්ලෙක් ඉන්නවා, එකී දැනට අවරුදු 3ක් ඇතුලත මම දැනුවත්ව කරන 3 වෙනි කොල්ල. ඒකිට ගානකුත් නෑ කලින් උන්ට ගානකුත් නෑ අලුතෙන් සෙට් වෙන උන්ට ගානකුත් නෑ

    2. තව කෙල්ලෙක් ඉන්නවා ඒකිගේ කොල්ලා එක්ක දැන් අවරුදු 7ට වැඩි සම්බන්දේ. උන් දෙන්නා මාර ෆන් එකේ ඉන්නවා.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හැමෝම එහෙම නෑ බන්, සමහරු විතරයි.
    1. මම දන්නා කෙල්ලෙක් ඉන්නවා, එකී දැනට අවරුදු 3ක් ඇතුලත මම දැනුවත්ව කරන 3 වෙනි කොල්ල. ඒකිට ගානකුත් නෑ කලින් උන්ට ගානකුත් නෑ අලුතෙන් සෙට් වෙන උන්ට ගානකුත් නෑ

    2. තව කෙල්ලෙක් ඉන්නවා ඒකිගේ කොල්ලා එක්ක දැන් අවරුදු 7ට වැඩි සම්බන්දේ. උන් දෙන්නා මාර ෆන් එකේ ඉන්නවා.

    :D
    Ow hamoma ehema nemey :)
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    matat oya wage seen ekak una ban lagadi passe baladdi affair eka kollage petten newatila nehe
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔච්චර හිතන්න එපා බන්. උඹට හොඳනම් මට මොකද කියල හිටපන්. විඳවන්නෙ උන්මයි. හැබැයි බඳින්නනම් එපා ආයෙ පස්සෙන් එන එවුන්. ආරේ නිසා කියල හිතල හිත රිද්දන එවුන්ට සමාව දෙන්නත් එපා. එහෙම කරන උන්ව බඳින්නත් එපා. භූමරන්ගයක් වෙලා උඹටම එන්නෙ අන්තිමට.


     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හුගක් උන් නළලෙනෙ බන් තියං ඉන්නෙ. උන් හිතං ඉන්නෙ උන්ට ඕන කොල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියල.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mage kathawa wagene uba kiyagena yanne..

    kellata love eka kammeli wigena wage enakota karanna oda deyak kiyapanko bnz
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    හුගක් උන් නළලෙනෙ බන් තියං ඉන්නෙ. උන් හිතං ඉන්නෙ උන්ට ඕන කොල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියල.

    අන්තිමට පණුවෙක් තමයි බන් set වෙන්නේ ගොඩක් උන්ට :sorry::sorry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Kellanwa wadiya care karanna epa machanlaa...

    Godak adare karanna yannat epa...

    Ganan ganna epa wadiya... Eki hitiyat ekai giyat ekai gaanata hitapan...

    ethakota hari... Nattan tika kalak yanakota unta obawa ganak natuwa yanawa...

    Habai oka karanna ona kellage hati adunagena... 90% kello ohomai

    Eth 10% innawa godak care karai kiyala balaporottu wena, godak adare balaporottu wena... unta ohoma kalot unuth yanawa machan daala...

    Habai ewage kellekta ehama karanna epaa... ewage rattaran kello adui hamotama hambawennet naa..
     
    • Like
    Reactions: king_pandukabaya

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Kello look for 2 things and that's it.
    Size of ur dick
    Size of ur wallet

    Umbe wage ponnunta 2kama ne ne, so they get bored easily. :P

    dpgys4.jpg
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Guys earn money drink .. smoke ... do anything you want.. its life...

    Be as you want...

    Dont think about others ... just think about yourself...

    Do anything which makes you happy and ofc proud!

    When you say proud .. you know what i meant...
     
    • Like
    Reactions: king_pandukabaya

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මන් මේ ගැන පට්ට artical එකක් කියෙව්වා මව්බිම පත්තරේ රස්තියාදුකාරයා කියලා කෑල්ලක් යන්නේ, අන්න ඒකේ දවසක් දාල තිබ්බා නන්දා මාලනී කියන රන් කෙන්දෙන් බැද කියන සිංදුව ගැන පොඩි විග්‍රහයක්.


    රන් කෙන්දෙන් බැද
    අතගිලි එක් කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳ
    සිතුම් වසඟ කල ආදරයයි

    කිරිල්ලිය සේ දුර පියාසලාලා
    අත්තටු රිදුනා පමණයි
    දෑත විදාහල දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි

    හිරු සඳු එකවර දෙපස නැගේ
    කරුවල ඇයි විජිතයම මගේ
    රන් කෙන්දෙන් බැද ..


    කනාටු සුළගේ දුහුල් මලකි අද
    වල්මත් වී පාවෙන්නේ

    ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
    මා හෙට දින සමුගන්නේ//

    ඒකේ කියල තිබ්බා හැම ගෑණියක්ම පිටට නොපෙන්නුවට perfect පිරිම්යෙක් බලාපොරොත්තු වෙනවා කියල. එහෙම මිනිස්සු මේ ලෝකේ නෑ. ඉතින් තමාව පාලනය කරගන්න බැරි ගෑණු දැන් ඉන්න සහකාරයගෙන් ඉවත් වෙලා මෙයාට වඩා අලුත් එක්කෙනා හොඳ ඇති කියලා හිතාගෙන
    අලුත් එකකට මාරු වෙනවා. එතකොට එයාට තේරෙනවා අලුත් පිරිමියත් පරිපූර්ණ නෑ කියලා. එතකොට සමහර අය තව එකකට මාරු වෙනවා,

    මේ ගීතය චිත්‍රපට ගීතයක්. අර artical එකේ ඒ චිත්‍රපටියේ චරිතත් අදාල කරගෙන ලස්සනට ඔය සිද්ධිය පැහැදිලි කරල තිබ්බා.
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි"