helmet උදව්.......

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    හොද genuine හෙල්මට් brand එකක් කියන්නකො... වයිසර් එක ලයිට් එකට දිලිසෙන්නෙ නෑති එකක්.. ගාන ප්‍රශ්නයක් නෑ.. full face/ open face
    ගානත් දාන්න, පින්තුර තියනවනම් එවත් දන්න...
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,254
    4,391
    113
    ඇයි එන්නද
    rmmohv.jpg


    beon original fullface helmet 7000 vage veyi
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    2.50 eva aran ne ohoma kiyanne original ekak ganna gihin

    apita brand unata beon kiyanne brand ekakda bn?:P:P:P
    melo haiyak na..
    yohe dual sport helmet balapan 10ta aduwen budget ekak nam..
    20+ athe thiyenawanam safety,quality hoda branded helmet ekak ganna puluwan. ex-nenki helmet,,AGV(italy)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    දැන් ඔය full face දැම්මට අවුලක් නැතෙයි?