හොද genuine හෙල්මට් brand එකක් කියන්නකො... වයිසර් එක ලයිට් එකට දිලිසෙන්නෙ නෑති එකක්.. ගාන ප්‍රශ්නයක් නෑ.. full face/ open face
ගානත් දාන්න, පින්තුර තියනවනම් එවත් දන්න...
ගානත් දාන්න, පින්තුර තියනවනම් එවත් දන්න...
Last edited:
visor eka light eka dilisenne mchn heerunama![]()
Beon thana hariyanne ne bang wena ewann disne gahanawa..
2.50 eva aran ne ohoma kiyanne original ekak ganna gihin


