බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් මේකෙ කත කොටල වැඩක් නෑ වගේ. :yes:බේබද්දො ටික බොන්ට සෙට් වෙනවනෙ.;) ඔය පාටිය ඉවර උනහම කියන්න කතා එමට තියෙයි නෙ කොහොමත්.:)

    :frown: කවුද ඩෝ බේබද්දෝ......?? :angry: :angry:

    අහු වෙන්න එපා හරිය....... :angry: :angry:

    දාපන් දාපන් කතා...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය රිට්ස් තැපෑලෙන් වදින්නේ, අපේ උන් ෆස්ට් ටයිම් ඕක ගහපු දවසේ හෙන විනාසයක් උනේ... හප්පා... පස්සේ දාන්නම්...

    :P රිට්ස් මටත් අල්ලන්නේ නෑ....... :no: ඒත් ගැලරි නම්......!! :love: :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ මේ රයිඩරයා.....?? :rolleyes: සෙට්වීමට එන උන් මෙච්චරදෝ.....??

    thinking-idea-animated-animation-sm.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොන්නේ නැති එත් ඉස්කාගාර එක්ක එකට හිටිය කාලේ වෙච්ච ආතල් සිද්ධි නොබොන අපිට දාන්න අකැපද දන්නේ නෑ.....


    මගුලක් කියනවා...:eek:

    දාපන් යකෝ:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අදහසක් දැම්ම විතරයි...
    තුන සහ සෙට් වෙන දවස කිව්වේ අර බස් ලබ්බා. ඒ නිසා ඌ තමා ප්‍රධාන සංවිධායක...
    මුද්‍රණ අයියෙ බඩු මදි වුනොත් තලපං ඕකව කෝර්ඩ් මැසිමේ රීල් අතරට ඔබලා........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් මේකෙ කත කොටල වැඩක් නෑ වගේ. :yes:බේබද්දො ටික බොන්ට සෙට් වෙනවනෙ.;) ඔය පාටිය ඉවර උනහම කියන්න කතා එමට තියෙයි නෙ කොහොමත්.:)


    උඹත් එක දවසකට ටිකට් එකක් අරන් වරෙන්...කටුනායකින් බැස්ස, කඩුවෙලින් බිව්ව, ආයෙ කටුනායකින් නැග්ග :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝ මේ රයිඩරයා.....?? :rolleyes: සෙට්වීමට එන උන් මෙච්චරදෝ.....??

    thinking-idea-animated-animation-sm.gif




    මං දැනට වැට උඩ....:confused:
    මුකුත් හිතාගන්න බැරුව ඉන්නේ....:eek:

    හිටිහැටියේ කඩන් පාත් වෙන්නත් ඉඩ තියේ:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම අදහසක් දැම්ම විතරයි...
    තුන සහ සෙට් වෙන දවස කිව්වේ අර බස් ලබ්බා. ඒ නිසා ඌ තමා ප්‍රධාන සංවිධායක...
    මුද්‍රණ අයියෙ බඩු මදි වුනොත් තලපං ඕකව කෝර්ඩ් මැසිමේ රීල් අතරට ඔබලා........


    thinking-idea-animated-animation-sm.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මට මේකේ ඔස්තාර්ලගෙන් අහන්න පොඩි පස්නයක් තියනවා බං:eek:...

    ළඟකදි ඉඳන් බීපුවාම මෙමරි ලොස් වෙනවනේ...කරපු කියපු දේවල් මතක නැතුව යනවා...:confused:

    වැඩිය බොන්න උවමනා නෑ...ගැලරි වගේ එකකින් කාලට පොඩ්ඩක් වැඩියෙන් ගැහුව නම් ඇති.....ෆුල්ම මෙමරි අවුට් යනවා....

    ඉස්සර මෙහෙම තිබ්බේ නෑ..දෙන්නා බෝතලේ ගහනවා යස අගේට:cool:

    හැබැයි දැන් ඉස්සර වගේ පෙවෙන්නේ නෑ...ඉස්සර මාසෙට දවස් 15ක් 18ක් විතර ගහපු එක දැන් මාසෙටම දවස් 3ක් වගේ...
    ඒ හින්දාද දන්නේ නෑ
     
    Status
    Not open for further replies.