හැබැයි දැන් ඉස්සර වගේ පෙවෙන්නේ නෑ...ඉස්සර මාසෙට දවස් 15ක් 18ක් විතර ගහපු එක දැන් මාසෙටම දවස් 3ක් වගේ...
ඒ හින්දාද දන්නේ නෑ
රයිඩර්..... ඕක හිතේ ලෙඩක් හොදේ..... හැමදාම ගසන්න නම් සෙට් වෙන්න එපා හොදේ......![]()
අපේ බාප්පා නැති වෙනකොට ලිවර් එකක් තිබ්බේ නෑ හොයා ගන්නවත්..... එක පාරක් කළුබෝවිල හොස්පිට්ල් එකෙන් ගොඩ දාලා එව්වා..... ආයේ වයින් ස්ටෝර්ස් එකක් ලගින් ගමනක්වත් යන්න එපා කියලා...... බාප්පා හැමෝටම හොරෙන් අරක්කු වෙනුවට බියර් ගසලා..... ආයේ අමාරු උනා...... ඒ පාර ගොඩ දාන්න පුලුවන් උනේ නෑ......![]()
![]()
ඒ කියන්නෙ ලිවර් එක ක්ෂය වෙනවද

කවුද ඩෝ බේබද්දෝ......??




ආස්චර්ය......!!


