UNP karayo warew

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සොහොන;19409277 said:
    අම්මේ ලොකොත්තරයා බඩු මිල අඩු කරපිය කියලා එක පාගමනක් යමන් :angry:.ශිෂ්‍යයන්ට හරහට දිගට ගහනවා / කුමාර් කුනරත්නම් කාරයාව අල්ලන් දස වද දුන්නා එක වචනයක් කියපන් :angry:

    උඩ්න් සල්ලි වැටෙන නිසා අවන්ගාර්ඩ් විතරයි මෙයාට පෙන්නේ

    අනිත් වැඩ වලදී මෙයා අද ගොළු බිහිරි :lol:

    ලංකාවේ තියන නො 1 ව්‍යාජ වමවාදී පක්ෂය දැන් මේක

    Parliment eke Katha Karanne JVP eka witharai ne ban Wipakshe Budget ekata wiruddawa. Ko dan ara Wimal ? Pennawath na buwa. Ratin gihillada? Budget eka gana mukuthma Kiwwe nadda koheda
     
    waligamaya

    Well-known member
  • Parliment eke Katha Karanne JVP eka witharai ne ban Wipakshe Budget ekata wiruddawa. Ko dan ara Wimal ? Pennawath na buwa. Ratin gihillada? Budget eka gana mukuthma Kiwwe nadda koheda

    මෙනවා කියනන්ද මහින්ද මහත්තය උන් රවියට ගෙනන ගියපු විවසබන්ගේටත් කැමතිඋනේ නැනේ :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Parliment eke Katha Karanne JVP eka witharai ne ban Wipakshe Budget ekata wiruddawa. Ko dan ara Wimal ? Pennawath na buwa. Ratin gihillada? Budget eka gana mukuthma Kiwwe nadda koheda
    මොකක් ජෙප්පො ආණ්ඩුවට බනිනව... ඔකුන් රෙදි ඇදගෙනද දන් නැ ඒක කරන්නෙ. ඈ බන් ජෙප්පොනෙ සිරිසේනයවයි රනිලයි ගෙනාවෙ උන් කොහොමද රෙද්දක් ඇදන් බනින්නෙ,:shocked::shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    :lol: තේරුමක් නැහැ බන් කතා කරලා ඉන්නේ රට එහෙ ඉදන් ලොරි ටෝක්ස් දෙන්නේ මෙහෙ හදන්න. අවෙන්ගාඩ් කියන්නේ ලංකාවේ දේශපන අලුත් සංස්කෘතියක් සිදු කරපු දෙයක්. මෙහෙම් දෙයක් කරන්න මහින්දට වත් බැරි උනා. දේශපාලකයෝ පක්ෂ විපක්ෂ සිවිල් සංවිදාන මාද්‍ය හැමදෙයක් මැ සල්ලි වලට ගන්න. ජාතික අරක්ස්ව හා අවෙන්ගාඩ් එකයි කියල පෙන්වීම. ඔය වගේ සිද්දි ගොඩක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    සොහොන;19409277 said:
    අම්මේ ලොකොත්තරයා බඩු මිල අඩු කරපිය කියලා එක පාගමනක් යමන් :angry:.ශිෂ්‍යයන්ට හරහට දිගට ගහනවා / කුමාර් කුනරත්නම් කාරයාව අල්ලන් දස වද දුන්නා එක වචනයක් කියපන් :angry:

    උඩ්න් සල්ලි වැටෙන නිසා අවන්ගාර්ඩ් විතරයි මෙයාට පෙන්නේ

    අනිත් වැඩ වලදී මෙයා අද ගොළු බිහිරි :lol:

    ලංකාවේ තියන නො 1 ව්‍යාජ වමවාදී පක්ෂය දැන් මේක

    අනේ මන්දා බන් උබ මොකක්ද පක්සයක් කිය කිය ජවිපෙට බනිනවා. මම නම් දූශනයට විරුද්ධ ඕනෙම එකෙක්ට සප් කරනවා අගය කරනවා.

    මොකක් ජෙප්පො ආණ්ඩුවට බනිනව... ඔකුන් රෙදි ඇදගෙනද දන් නැ ඒක කරන්නෙ. ඈ බන් ජෙප්පොනෙ සිරිසේනයවයි රනිලයි ගෙනාවෙ උන් කොහොමද රෙද්දක් ඇදන් බනින්නෙ,:shocked::shocked:

    පක්ස පාට අත ඇරලා දූශනයට විරුද්ධ වෙයන් බන්. ඔය හොරා කන්නේ වෙන්නේ අපේත් සල්ලි.
    ආණ්ඩුවක් පත්කරලා වැරදි වැඩවල් දකිද්දි, අපි පත් කරපු නිසා හා හොඳයි කියපු කාරේ රාජපස්ස කාලේ. දැන් වෙනස් සහෝ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක් ජෙප්පො ආණ්ඩුවට බනිනව... ඔකුන් රෙදි ඇදගෙනද දන් නැ ඒක කරන්නෙ. ඈ බන් ජෙප්පොනෙ සිරිසේනයවයි රනිලයි ගෙනාවෙ උන් කොහොමද රෙද්දක් ඇදන් බනින්නෙ,:shocked::shocked:

    :lol::lol:අප්පට සිරි දැක්ක කල්:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙනවා කියනන්ද මහින්ද මහත්තය උන් රවියට ගෙනන ගියපු විවසබන්ගේටත් කැමතිඋනේ නැනේ :sorry::sorry:

    :lol::lol: රතු අලියාලු දැන් මහින්දගේ සාටකේ කොලපාට වෙලා ද:lol:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මොකක් ජෙප්පො ආණ්ඩුවට බනිනව... ඔකුන් රෙදි ඇදගෙනද දන් නැ ඒක කරන්නෙ. ඈ බන් ජෙප්පොනෙ සිරිසේනයවයි රනිලයි ගෙනාවෙ උන් කොහොමද රෙද්දක් ඇදන් බනින්නෙ,:shocked::shocked:

    EKA DANNE NAHA BAN, Habai Mahinda ekka Hitapu ewn Godak dan Anduwath ekka inne dan. Ministers lath Wela. JVP eka nan Budget ekata Against Thamai Vote kare, anika Un witharai Parliment eke Prashna Karanne.. Anith Un Saddayak na. Onna Lankawe Deshapalaneeeeeeeeee,Bola Uda dagena Hitapu Wimalayath dan saddayak na, :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    සොහොන;19409277 said:
    අම්මේ ලොකොත්තරයා බඩු මිල අඩු කරපිය කියලා එක පාගමනක් යමන් :angry:.ශිෂ්‍යයන්ට හරහට දිගට ගහනවා / කුමාර් කුනරත්නම් කාරයාව අල්ලන් දස වද දුන්නා එක වචනයක් කියපන් :angry:

    උඩ්න් සල්ලි වැටෙන නිසා අවන්ගාර්ඩ් විතරයි මෙයාට පෙන්නේ

    අනිත් වැඩ වලදී මෙයා අද ගොළු බිහිරි :lol:

    ලංකාවේ තියන නො 1 ව්‍යාජ වමවාදී පක්ෂය දැන් මේක
    :lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Parliment eke Katha Karanne JVP eka witharai ne ban Wipakshe Budget ekata wiruddawa. Ko dan ara Wimal ? Pennawath na buwa. Ratin gihillada? Budget eka gana mukuthma Kiwwe nadda koheda

    වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

    ලෝකේ නැති බදු / කප්පාදු කිරීම් imf එකට ඕනේ විදිහට එනවා අද ගොළු බිහිරියි :lol:

    උදා :yes:

    සමාජ සේවා සහන කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා සහනාධාර කප්පාදු ඇතුලත් වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති, දුප්පතුන් හා ධනවතුන් අතර පරතරය ඉමහත් ලෙස පුලුල් කර ඇත.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සොහොන;19409389 said:

    Uba Parliment eke Katha Balanne nadda? Owa Ohommama Kiyanne JVP eke inna Manthree la 3,4 Dena Witharai,Anith Un Katha karanne naha Owa gana.

    ah Buddhika Pathirana Anduwe Unata Mihihath Budget eke smahara dewal gana Parliemt eke Prashna Karaa.. Ko ban Aththatma Wimal,Moko Une minihata
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ මන්දා බන් උබ මොකක්ද පක්සයක් කිය කිය ජවිපෙට බනිනවා. මම නම් දූශනයට විරුද්ධ ඕනෙම එකෙක්ට සප් කරනවා අගය කරනවා.

    පක්ස පාට අත ඇරලා දූශනයට විරුද්ධ වෙයන් බන්. ඔය හොරා කන්නේ වෙන්නේ අපේත් සල්ලි.
    මොකක් දුශනේ ඉතින් නැති කරන්ඩ කියපන්කො මගෙ නම් තුන් හිතක අමනාපයක් නැ,:lol::lol: අනේ යකො දුශනේට විරුද්දයි කියල බොඩ් එකක් එල්ලගෙන හිටියම ඒක නැති වෙනවද??:shocked::lol: විහිලු සපයන්ඩ එපා බන්.:P:P

    ජෙප්පො තරන් දුශනේ වපුරපු එකට සප් කරන ජාතියක් නැ බන්, උබ හිතන්නෙ කුමර දිසානයක රහත් වෙලා කියලද ලොල් තමා... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba Parliment eke Katha Balanne nadda? Owa Ohommama Kiyanne JVP eke inna Manthree la 3,4 Dena Witharai,Anith Un Katha karanne naha Owa gana.

    නැ නැ අනිත් උන් කතා කරන් නැ ජෙප්පො තමා දවල්ට කතා කරල රැට රෑට රනිල්ගෙ මන්දිරේට රින්ගන්නෙ.. අනේ උන්ගෙ කතා ලොල් තමා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මොකක් දුශනේ ඉතින් නැති කරන්ඩ කියපන්කො මගෙ නම් තුන් හිතක අමනාපයක් නැ,:lol::lol: අනේ යකො දුශනේට විරුද්දයි කියල බොඩ් එකක් එල්ලගෙන හිටියම ඒක නැති වෙනවද??:shocked::lol: විහිලු සපයන්ඩ එපා බන්.:P:P

    ජෙප්පො තරන් දුශනේ වපුරපු එකට සප් කරන ජාතියක් නැ බන්, උබ හිතන්නෙ කුමර දිසානයක රහත් වෙලා කියලද ලොල් තමා... :P

    අමෙරිකවේ සවාරි අරන් ගිය නිසා ඇවන්ගාඩ් රකින එවුන්ට විරුද්ධ වෙන එක නරක දෙයක්ද? අනික ජෙප්පො විතරක්ද මේකට විරුද්ද? unp ඇමතිවරු slfp ඇමතීවරු ගොඩාක් ඉන්නවා.

    ඒ හැමෝටම බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා :yes:
     
    waligamaya

    Well-known member
  • :lol: තේරුමක් නැහැ බන් කතා කරලා ඉන්නේ රට එහෙ ඉදන් ලොරි ටෝක්ස් දෙන්නේ මෙහෙ හදන්න. අවෙන්ගාඩ් කියන්නේ ලංකාවේ දේශපන අලුත් සංස්කෘතියක් සිදු කරපු දෙයක්. මෙහෙම් දෙයක් කරන්න මහින්දට වත් බැරි උනා. දේශපාලකයෝ පක්ෂ විපක්ෂ සිවිල් සංවිදාන මාද්‍ය හැමදෙයක් මැ සල්ලි වලට ගන්න. ජාතික අරක්ස්ව හා අවෙන්ගාඩ් එකයි කියල පෙන්වීම. ඔය වගේ සිද්දි ගොඩක්

    මු මචන් තවත් කල්ලිවාදී චරිතයක් හදපු පක්ෂයක ලනුව හොදටම කළා. ඕව හොදක් වෙලාවට කරන්නේ ප්‍රතිවාදී බලව්හ වලින්ම හදන කල්ලි. පෙටුටගමිනුත් ඊයේ පෙරේදා unp ලොකු අත්තක් හම්බ වෙන්න හිගින් කියලා ආරංචි
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    නැ නැ අනිත් උන් කතා කරන් නැ ජෙප්පො තමා දවල්ට කතා කරල රැට රෑට රනිල්ගෙ මන්දිරේට රින්ගන්නෙ.. අනේ උන්ගෙ කතා ලොල් තමා.

    Machan Uba Hari detai, waradi Detai Dekatama Ubema Mathe Elligena inna epa, Un UNP ekata Sup eka Denawanan Ochchara Budget eka analyse karala Parliement eke Criticize karanna one naha ne. Kelinma Gihin Amathi Pattamak ganna Tibbane ban Nidahas Pakshe Godak ewn Kara wage. Anika Uba Ranilge Mandire Security da Raata raata Un Yanawa Kiyanne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමෙරිකවේ සවාරි අරන් ගිය නිසා ඇවන්ගාඩ් රකින එවුන්ට විරුද්ධ වෙන එක නරක දෙයක්ද? අනික ජෙප්පො විතරක්ද මේකට විරුද්ද? unp ඇමතිවරු slfp ඇමතීවරු ගොඩාක් ඉන්නවා.
    යකො ඇවන්ගාඩ් කියන්නෙ ලoකාවෙ හොද වියාපාරක් සිoහල මිනිහෙක් කරපු රස්සා 6000 ගනක් දීල, මනුස්සයො ඇවන්ගාඩ් එක වට්ටන්ඩ නෙමෙ තියෙන්නෙ එක ගොඩ දාන්ඩ... තියෙන දේශපාලන තරහට එකට කෙලොල පවුල් 6000ක් ගානකට කෙලොල,සිoහල මිනිහෙක්ගෙ අති සාර්තක වියාපරයක් නැතිබන්ග කරලද බන් දුශනේ නැති කරන්නෙ.ජෙප්පො පටන් ගත්තෙම ජාතික සම්පත් වලට ගිනි තියල..උන්ට කොහෙද රටක් ජාතික්..